While visiting a photo exhibition in Colombo on Saturday (18), Sri Lanka's opposition leader Sajith Premadasa, the son of former president R. Premadasa (1989-1993), looks at photographs on display,depicting mothers of disappeared in southern Sri Lanka, during his father's tenure.
A photo exhitibition opened to the public on Thursday (16), organised by 'Act Now' collective, highlighting involuntary disappearances, ethno-religious violence, displacement & ongoing land grabbing in the north east, will run until 20 July at JDA Perera Gallery in Colombo 7.
ActNOWsl retweeted
අයුක්තියෙන් සලකුණු වූ ජීවිතවල සාක්ෂි..
ඡායාරූප ප්‍රදර්ශනය
හෙට(16) සිට 20 දක්වා….
JDA පෙරේරා කලාගාරයේදී...
ඔබ එහි සිටිය යුතුමය!
Organized by @ActNOW_SL #srilanka
ActNOWsl retweeted
අයුක්තියෙන් සලකුණු වූ ජීවිතවල සාක්ෂි..
ඡායාරූප ප්‍රදර්ශනය
හෙට(16) සිට 20 දක්වා….
JDA පෙරේරා කලාගාරයේදී...
ඔබ එහි සිටිය යුතුමය!
Organized by @ActNOW_SL
ActNOWsl retweeted
මේ තමයි ලංකාවේ මලෛයහ ජනතාවගේ ඉරණම - තවමත් නොවිසදුනු ප්‍රධානතම ගැටඵව 👇
(අයුක්තියෙන් සලකුණු වූ ජීවිතවල සාක්ෂි..
ඡායාරූප ප්‍රදර්ශනය
හෙට(16) සිට 20 දක්වා….
JDA පෙරේරා කලාගාරයේදී...
ඔබ එහි සිටිය යුතුමය!
Organized by @ActNOW_SL )
ActNOWsl retweeted
යුද බියේ රට හැර පලා යන්නට සිදුවූත්, යුද්ධයෙන් උන්හිටිතැන් අහිමි වීම නිසා ලියකියවිලි අහිමි වූත් දෙමළ ජනතාවගේ බවට විශ්වසනීය ලෙස පිළිගත හැකි උතුරු පළාතේ දිස්ත්‍රික්ක හතරක තවත් මුහුදුබඩ ඉඩම් අක්කර දහස් ගණනක් පවරා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට නීතිඥයන් සමග ජනතාව පෙලගැසේ.
ActNOWsl retweeted
Sri Lanka's current government led by @anuradisanayake has a particular responsibility to deliver justice to TamilNet Editor Dharmeratnam Sivaram because the journalist was killed when JVP was a partner in the coalition that ruled the country at the time, reminds Joseph Stalin.
ActNOWsl retweeted
Today is #HumanRightsDay, marking the adoption of the Universal Declaration of Human Rights in 1948—a reminder that everyone is entitled to dignity, freedom, and justice. Join us in calling for the human rights abuses that persist in Sri Lanka post-war to finally be addressed. #SriLankaHumanRightsDay
ActNOWsl retweeted
ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ නිරත දෙමළ අතුරුදහන්වුවන්ගේ ඥාතීහු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ යුද පීඩිත මුලතිව් නගරයේ විරෝධතාවක් පවත්වමින් යුද්ධාවසානයේ හමුදාවට භාරදුන් සිය සමීපතමයන්ගේ ඉරණම හෙළි කරන ලෙසත්, ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙසත් බලකර සිටිති.
#InternationalHumanRightsDay2024
ActNOWsl retweeted
''වෙනසක් කියන නාමයෙන් ආපු අලුත් ආණ්ඩුව අප විසින් නොසලකා හරින ලද OMP එක ආයෙත් පණ ගන්වන්න පෙළඹී සිටීම අපට වේදනාවක්."
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ARED) ලේකම් ලීලාදේවි ආනන්දනඩරාජා කිලිනොච්චියේදී
#InternationalHumanRightsDay
ActNOWsl retweeted
''මේ හමුදාව මේ කඳවුරේ ඉඳන් ඥාතීන්ව අරගෙන ගියේ කොහොමද කියලා අපි කියමින් ඉන්නවා. නමුත් මේ ගැන සොයා බලන්නේ නැතිව වින්දිත මව්වරුන්ව ප්‍රශ්න කරලා පීඩාවට පත් කරනවා."
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ARED) මඩකලපුව සභාපතිනි අමලරාජ් අමලනායකී
#InternationalHumanRightsDay
ActNOWsl retweeted
"நாங்கள் 5 பேரின் விபரங்களைத் தந்தோம் OMPற்கு இவர்களை கண்டுபிடியுங்கள் என்று, ஆனால் கொடுத்த ஆவணங்களைக்கூட தொலைத்துவிட்டார்கள்" என காணாமல் ஆக்கப்பட்டவர்களின் உறவினர்கள் சங்கத்தின் சி.இளங்கோதை சர்வதேச மனித உரிமைகள் தினத்தில் யாழில் தெரிவித்தார்.
#InternationalHumanRightsDay
ActNOWsl retweeted
“We have given details of 5 disappearances to the OMP and requested to find them. The OMP claims to have misplaced the documents” Sivapatham Ilankothai, Association of Relatives of the Enforced Disappearances (ARED) #Jaffna on #InternationalHumanRightsDay #SriLanka
ActNOWsl retweeted
“ජාත්‍යන්තර ප්‍රජාව ඇස් ඇරලා අපට පිළිතුරු දිය යුතුයි”
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සභාපතිනි කේ සෙබස්තියන් දේවි මාතාවගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ විරෝධතා.
#SriLanka #srilankannews #HumanRightsDay2024
ActNOWsl retweeted
"எங்களுக்கு உள்ளக பொறிமுறையில் நம்பிக்கையில்லை. எத்தனையோ உள்ளக பொறிமுறைகளை கொண்டுவந்து எங்கள் மீது திணிக்க முயற்சிக்கப்படுகிறது" என அம்பாறை மாவட்ட வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்களின் உறவினர்கள் சங்கத்தின் த.செல்வராணி தெரிவிக்கின்றார்.
#InternationalHumanRightsDay
ActNOWsl retweeted
"We have made it clear that our loved ones were taken by which particular military camps. Without probing that we are been questioned."
Amalaraj Amalanayaki, Association of Relatives of the Enforced Disappearances (ARED) #Batticaloa
#InternationalHumanRightsDay #SriLanka
ActNOWsl retweeted
On #HumanRightsDay, Tamil families of the disappeared held protests across the North and East, demanding international mechanisms for justice, truth, and accountability for their loved ones. In Jaffna, a demonstration was held in front of the public library.
#SriLanka #JusticeForTamils #Disappearedtamils




























