
We Share Delicious Foods Here. Some are Reshared from Great Cooks around the Globe. Food Lovers are Welcome #Recipes #FoodPorn #VeganFoods #Foods #Food
Sri Lanka
Joined April 2020
- Tweets25.8K
- Following697
- Followers972
- Likes247
DewMal Kitchen retweeted
#TastyTuesday
මගේ සාමාන්‍ය ආහාර රටාව 17 🥺❤️😋
▶️ Chicken Wrap සමග උළුඳු වඩේ
▶️ පරාටා, බැදපු මාළු, සොසේජස්, බිත්තර ඔම්ලට් සහ කඩල තෙල්දැමුම
▶️ Barn House Eco Studio හී විවාහ මංගල භෝජනය
▶️ Hot Chocolate පානය සමග Chicken Bun, Fish Patty, Egg Sandwich සහ Cake
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
#TastyTuesday
🥺❤️😋
▶️ පරාටා, බැදපු මාළු, සොසේජස්, බිත්තර ඔම්ලට් සහ කඩල තෙල්දැමුම
▶️ චිකන් සහ චිලී චීස් යෙදූ Bread Toast තක්කාලි සෝස් සමග
#MyFoodStoryWithDewMal
#TastyTuesday
මගේ සාමාන්‍ය ආහාර රටාව 17 🥺❤️😋
▶️ Chicken Wrap සමග උළුඳු වඩේ
▶️ පරාටා, බැදපු මාළු, සොසේජස්, බිත්තර ඔම්ලට් සහ කඩල තෙල්දැමුම
▶️ Barn House Eco Studio හී විවාහ මංගල භෝජනය
▶️ Hot Chocolate පානය සමග Chicken Bun, Fish Patty, Egg Sandwich සහ Cake
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
#TastyTuesday
මගේ සාමාන්‍ය ආහාර රටාව 16 🥺❤️😋
▶️ කරපිංචා කැඳ, මාළුපාන්, උළුඳු වඩේ, පරිප්පු වඩේ
▶️ රතුබත්, මුරුංගා කොළ මැල්ලුම, පරිප්පු, බැදපු බිම්මල්, චිකන්
▶️ රතු සහ සුදු ඉඳිආප්ප, කිරිහොදි, කඩල තෙල් දැමුම, බිත්තර ඔම්ලට්, සොසේජස්
▶️ රතුබත්, ටෝෆු, කැකිරි
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
#TastyTuesday
🥺❤️😋
▶️ රතුබත්, ටෝෆු, කැකිරි සහ පරිප්පු වඩේ
▶️ බත්, බෝංචි, චිකන් සහ අල තෙල්දැමුම
#MyFoodStoryWithDewMal
#TastyTuesday
මගේ සාමාන්‍ය ආහාර රටාව 16 🥺❤️😋
▶️ කරපිංචා කැඳ, මාළුපාන්, උළුඳු වඩේ, පරිප්පු වඩේ
▶️ රතුබත්, මුරුංගා කොළ මැල්ලුම, පරිප්පු, බැදපු බිම්මල්, චිකන්
▶️ රතු සහ සුදු ඉඳිආප්ප, කිරිහොදි, කඩල තෙල් දැමුම, බිත්තර ඔම්ලට්, සොසේජස්
▶️ රතුබත්, ටෝෆු, කැකිරි
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
Hats off to #GaladariHotelColombo for opening it’s doors to the tear gassed protesters! #SriLanka #SL #SriLankaEconomicCrisis
DewMal Kitchen retweeted
බබාට හොදටම වීස් එක වැඩි උනා.. දුම් අල්ලන්න කොහෙවත් කරන්ට් එක නෑ ජෙනියක් තියෙන්නේ ඉස්පිරිතාලෙ විතරයි ලු , තෙල් නැති වෙලාවෙ ඉස්පිරිතාලෙට ගෙනත් දාපු මහත්තයට පින් ඩොක්ටර්ලගෙ නර්ස්ලගෙ ඉදල මයිනර් ස්ටාප් හැමෝම නියම සේවාවක් සපයනවා.. #නෙලුවරෝහල
DewMal Kitchen retweeted
#TastyTuesday
මේ දවස්වල ආර්ථික තත්ත්වයත් එක්ක... "සොයාමීට්" තවම ඔරොත්තු දෙන කෑමක් කියලා හිතෙනවා. #HomeMade #Breakfast & #Lunch
▶️ අල සහ කරපිංචා සම්බෝලය සමග
▶️ පරිප්පු සහ කිරිකොස් සමග
▶️ පොල් ඇනූ කොස් සමග
▶️ ගෝවා තෙල්දැමුම සමග
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
#TastyTuesday
උදේට හොඳ ප්‍රබෝධයක් ගේන කොළ කැඳ එකක් #HomeMade #Breakfast
අන්තර්ගතය
▶️ ගොටුකොළ
▶️ කරපිංචා
▶️ හාතවාරිය
▶️ සුදු ළූණු සහ බත්
▶️ හකුරු කැබැල්ලක් සමග
#MyFoodStoryWithDewMal
DewMal Kitchen retweeted
🏴Scottish Fish & Chips.
Instructions: miggylovesfood.com/scottish-…

ALT 🏴Scottish Fish & Chips. Ingredients: Serves 4-6 3 lbs haddock or cod fillets 6 large potatoes Paxo golden breadcrumbs 1 Tbsp white vinegar 200 g (1 ¼ cups) flour about 235 ml (1 cup) water 1 Tbsp milk ¼ tsp baking soda 2 tsp salt oil (olive and sunflower, or tallow) to deep fry the fish and chips pickled onions, to serve malt vinegar, to serve Instructions: https://www.miggylovesfood.com/scottish-fish-chips/
DewMal Kitchen retweeted
Last nights griddled sea bass and fennel with panzanella (bread n tomatoes, olive oil, basil, anchovies, roasted red peppers, onions, and a few more flavours)


















































