Merchant Navy Officer/ Loving husband & a father

Kandy
Joined July 2023
Dimuth Wickramasinghe retweeted
🙏
2
8
1
74
1,562
Dimuth Wickramasinghe retweeted
රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන හන්දියේ සිට කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වූ මාර්ග කොටස පුළුල්කර සංවර්ධනය ආරම්භ කිරීම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (27) නිල වශයෙන් ආරම්භ කෙරිණ. මෙම මාර්ග ව්‍යාපෘතිය වසර එකහමාරක් ඇතුලත නිම කිරීමට සැලසුම් කර ඇති අතර, එය 2028 අප්‍රේල් මස ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් රුපියල් මිලියන 2,886 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. බේස්ලයින් මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ සංවර්ධනය කෙරෙන කිලෝමීටර් 0.86 ක මාර්ගය, මංතීරු හයක් ලෙස වැඩිදියුණු කෙරෙන අතර, එක් මංතීරුවක් මීටර් 3.5 ක පළලින් යුක්තය. එමෙන්ම පදික මංතීරු සහ පාපැදි මංතීරු ද සහිතව මාර්ග සංවර්ධනය කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය
1
4
2
38
1,626
දවසේ කියමන
Replying to @MinuRanasinghe
මිනිස්සු කරන හැම මරි මෝඩ වැඩේටම ආණ්ඩුවලට ස්මාර්ට් විසඳුම් නෑ..
1
41
Dimuth Wickramasinghe retweeted
දරු දෙදෙනෙකුත් බිලිගත් මිද්දෙණියේ බිහිසුණු ඝාතනයේ තවත් රහසක් හෙළිවන ලකුණු! ඩුබායි සැඟවී සිටි ‘අචිනි’ ලංකාවට! රුපියල් ලක්ෂ පහක ඝාතන කොන්ත්‍රාත්තුවක්, ජීවිත තුනක් සහ රටින් පලාගිය බව කියන සැකකාරියක්! මිද්දෙණියේ කඩේවත්ත හන්දිය අසලදී පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා අමු අමුවේ වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසයට එක්වූ අතිශය ඛේදනීය සිදුවීමකි. එම බිහිසුණු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනවලට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක වන අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබූ මෙම කාන්තාව එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදී ඇති බව සඳහන් වේ. මිද්දෙණිය ලෙයින් තෙත් කළ ඒ අවාසනාවන්ත රාත්‍රිය! 2025 පෙබරවාරි 18 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ සහ ඔහුගේ අවුරුදු 6 සහ 9 වයස්වල පසුවූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ. පාතාල ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ බවට සැලකුණු පියා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරුණද, කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ කුඩා දරුවන් දෙදෙනෙකු ද එහිදී මරණයට පත්වීම සමස්ත සමාජයම කම්පනයට පත් කළේය. පාතාල ගැටුම්, පළිගැනීම් සහ මුදලට සිදුකරන ඝාතනවල කුරිරු බව පිළිබඳව මේ සිදුවීම නැවතත් බරපතළ ප්‍රශ්නයක් මතු කළේය. ජීවිත තුනක් බිලිගත් ප්‍රහාරය පිටුපස ලක්ෂ පහක ගනුදෙනුවක්? මෙම ඝාතනය රුපියල් ලක්ෂ පහක මුදලකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශනවලදී සැක මතුව තිබේ. අදාළ කොන්ත්‍රාත් මුදලින් කොටසක් ඝාතන සැලසුමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ ගිණුම්වලට මෙන්ම අනුෂා ලක්මාලි නමැති සැකකාරියගේ බැංකු ගිණුම්වලටද ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. එම මුදල් ගනුදෙනුවල සැබෑ ස්වභාවය, මුදල් ලබාදුන් පුද්ගලයන් සහ ඝාතනය සැලසුම් කළ බවට සැක කෙරෙන පිරිස හඳුනාගැනීම මෙම විමර්ශනයේ තීරණාත්මක අංශයක් වනු ඇත. මෙහිදී අවධානය යොමුවන ප්‍රධානතම කරුණ වන්නේ, මෙම අපරාධය සිදුකිරීමට නියෝග කළේ කවුරුන්ද සහ ඒ සඳහා මුදල් වැය කළේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්නයි. ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත දිවගිය සැකකාරියගේ ගමන අවසන්! ඝාතනයෙන් අනතුරුව අනුෂා ලක්මාලි මෙරටින් පිටව ගොස් තිබූ අතර ඇය සොයාගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බව වාර්තා වේ. ඒ අනුව නිකුත් කළ රතු නිවේදනය සහ දෙරටේ ආරක්ෂක අංශ අතර සිදුකළ සම්බන්ධීකරණයෙන් පසු ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇත. ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකාරිය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවත්, ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීම ඇතුළු වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් සඳහන් වේ. කෙසේ වෙතත්, ඇය අත්අඩංගුවට ගැනීමෙන් පමණක් ඝාතන සැලසුමට ඇය සම්බන්ධ වූ බව තහවුරු නොවන අතර, ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹිය හැක්කේ විමර්ශන සාක්ෂි සහ අධිකරණ ක්‍රියාවලිය අනුවය. ඝාතකයන් පමණක් නොව, ඝාතනයට මුදල් ගෙවූ අයත් නීතිය හමුවට පැමිණිය යුතුය! මෙම අපරාධය සම්බන්ධයෙන් දැන් මතුව ඇති වැදගත්ම ප්‍රශ්නය වන්නේ වෙඩි තැබූ පුද්ගලයන් හඳුනාගැනීම පමණක් නොව, ඒ පිටුපස සිටි සැලසුම්කරුවන් සහ මුදල් සැපයූ පාර්ශ්වයන් පිළිබඳ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කරගැනීමයි. මන්ද, මෙය පාතාලයේ තවත් එක් වෙඩි තැබීමක් ලෙස සලකා අමතක කළ හැකි සිදුවීමක් නොවේ. එදා මිද්දෙණියේදී මරණයට පත් වුයේ එක් දේශපාලන පාතාල කාරයෙක් නොව තවමත් ලෝකය හරිහැටි හඳුනාගැනීමටවත් අවස්ථාවක් නොලැබුණු කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත දෙකකි. එම දරුවන් දෙදෙනාගේ මරණය පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීමත්, ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන් සාක්ෂි මත නීතිය හමුවට ගෙන ඒමත් යුක්තිය ඉටුවීම සඳහා අත්‍යවශ්‍යය. දැන් රට බලා සිටින්නේ තවත් අත්අඩංගුවට ගැනීමකින් මේ කතාව අවසන් වන තුරු නොව, මිද්දෙණියේ එදා සිදුවූ බිහිසුණු අපරාධය පිටුපස ඇති සම්පූර්ණ සත්‍යය හෙළිවන තුරුය. සම්පත් දිල්ලිමුණි
1
4
1
32
1,796
👏👏👏👏👏👏
☝🌺කදුල වේදනාව මැදින් නැගිට්ට ගැහැණු කාටවත් බය නෑ උන්ව කාටවත් පරද්දන්නත් බෑ...💯🌺
127
Exactly 😁
Calm sea 🤔 not really! Daring captain navigating her away from cyclone “Arnab”
2
218
Good morning with "ORNAB" cyclone 🥵
9
49
1
714
27,742
🤣🤣🤣🤣🤣🤣
T bag ට සෙට් කරන්න තියෙන්නෙ 😂😂
5
372
මෙයා වගේ කට්ටිය ලංකාවට දේශද්‍රෝහින්‍ වෙනවා ඇත
1
1
251
🤣🤣🤣🤣🤣🤣🤣
Namal Demands Paternity Test After Mahinda's Letter Says Revenge In Not In Our DNA. #lka #NewsCurry
6
221
Dimuth Wickramasinghe retweeted
😱 A Fearless Dog Charges at Tigers to Protect a Zoo Worker! 🐕🐅
62
55
39
586
475,954
Dimuth Wickramasinghe retweeted
Welcome home @British_Airways ❤️.
1
19
493
Dimuth Wickramasinghe retweeted
කස්සපලාට අකුලාගන යන්න වුණු දැඩි ස්වරයෙන් අමතා එවූ ලියුම 2026.10.25 * ස්ථවිර වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවල නිරත මහා සංඝරත්නය වෙත ශාසනාලයෙන් සිදුකෙරෙන කාරුණික දැනුම්දීමයි —— ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පූජෝපහාරයට පාත්‍ර වන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකි පවතින්නේ භික්ෂූත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි. එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ** ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නීත්‍යානුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇත්තෙමු. දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත්, ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතුය. තව ද, කිනම් අර්බුදයක් හමුවේ වුව ද ශාසනික විනය හා සංඝ සාමග්‍රිය ආරක්ෂා කරමින්, එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝරත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු. එහෙයින් ශාසන බ්‍රහ්මචර්යාවේ උදාර අරමුණත් ඓතිහාසික භික්ෂු භූමිකාවේ සාමාජීය කර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යෝභාවාය” යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ. ඒ වගත් මෙසේ ම, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහාවිහාරය, මහනුවර. අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාණරතනාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහාවිහාරය, මහනුවර. අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්ථවිර, ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙන, පිරිස්වත්ත, බලංගොඩ. අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර, මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන, මීරිගම.
1
5
15
797
Dimuth Wickramasinghe retweeted
The tragedy is that Sri Lanka produces political personalities with powerful backing without producing equally powerful political institutions. The result is, leaders rise & then fall into confrontation
3
4
9
728
දවසේ පෝස්ටුව 🙏
පොඩි දෙයක් කියන්න ද... බයියන්ටයි ටොයියන්යි මේ ආණ්ඩුව පෙරලන්න තියා හිතන්නවත් බෑ. එච්චරයි ☺️
1
4
242
Dimuth Wickramasinghe retweeted
The New Bajaj EV can run more than 160km on a single charge 🔥😅
2
5
36
1,620
Dimuth Wickramasinghe retweeted
Sri Lanka at a Critical Turning Point 🇱🇰 The next few weeks could be crucial in determining our market direction. Three key events to watch: 1️⃣ Israel election – Oct 27 2️⃣ US midterm election – Nov 3 3️⃣ Sri Lanka Budget – Nov 12 The first two could influence the trajectory of the Iran conflict and wider Middle East tensions. Our Budget, hopefully, will be growth-oriented, with a strong focus on infrastructure and capital investment. The ASPI has lost around 4,300 points from its ATH of 24,000 to around 19,700 since the Iran conflict began. Yet, look at our economic fundamentals. Sri Lanka has navigated three major challenges: • Tariff uncertainties • Cyclone Ditwah • The ongoing Iran conflict Despite these headwinds, our economy has demonstrated resilience, with 12 consecutive quarters of growth. We could end the year with record figures in: • Government revenue collections • Exports • Workers’ remittances • Tourist arrivals We have also seen improvements in debt-to-GDP, interest-to-revenue, unemployment and poverty indicators. Listed Corporate earnings have reached record levels, exceeding Rs. 700 billion. All this, despite higher oil and commodity prices, logistical disruptions, inflationary pressures and subdued government infrastructure spending. The IMF programme and ongoing reforms have played a vital role in stabilising the economy and restoring confidence. The next phase must be about GROWTH. As we move towards 2027, the opportunity is to build on this hard-earned stability and translate it into stronger investment, infrastructure, productivity and corporate earnings. I believe we are at a critical juncture. Remember how market sentiment changed dramatically ahead of the Presidential Election? The ASPI moved from around 11,000 to 24,000 as confidence and expectations shifted. Markets do not move on fundamentals alone. Sentiment, liquidity and confidence matter enormously. Today, sentiment is weak despite improving fundamentals. Could we be approaching another turning point? The hard work of the past few years must now translate into the best years ahead for Sri Lanka. Stay focused on fundamentals. Watch the events. Be prepared for the opportunities. 🇱🇰📈
10
14
157
19,886
Dimuth Wickramasinghe retweeted
WELCOME TO SRI LANKA, MOHOMBI & ARASH 🇱🇰🎶🙏 International pop stars Mohombi and Arash are set to take over the massive festival stage at Colombo Port City today
1
14
122
7,123
දවසේ චින්තාව 😁 – at Vishakhapatnam, India
Business Ideas 😅😅
61
Dimuth Wickramasinghe retweeted
Miss International 2025 Colombia’s Catalina Duque arrives in Sri Lanka
1
2
5
1,950