Gim Zara 🐦‍🔥 𓋹☀️ (@GimZara) header
Gim Zara 🐦‍🔥 𓋹☀️ (@GimZara) profile picture

sky is the god of the guard. ☝ Kneel to S👁️🤲

Sri Lanka
Joined May 2019
බුද්ධියයි උගත්කමයි කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙකක් කියලා මේ දවස්වල සෝසල්මීඩියා වලින් තේරුම්කරලා දෙනවා බරටම....
1
1
179
❤️ නෑ... එයා කොහේ හිටියත්, සතුටින් නම් ඒ ඇති......... මගේ.................................. Aragorn(lordofthering)
1
1
10
340
ඔයා සාර්තක වුනොත් , නන්නාදුනන මිනිස්සුත් උදව් කරලා තියේවි.............. ඒත් ඔයා අසාර්ථක වුනොත් , ඔයා විතරයි තනියෙන් වගකීම බාරගන්න ඕනි... හොඳද.....................
2
1
12
403
මට හිතෙන්නෙ මං සාමාන්‍යෙන් අනිත් අයටවඩා දරාගත්තා........ මොකද මගේම වයසේ මගේම යහළු යෙහෙළියන්ට වඩා මම පීඩාවට පත්වෙලා තියනවා... ඉතින් කොහෙත්ම, මගේ වස්තුවට එහෙම වෙන්න දෙන්න බෑ... මොකද , හමේ වර්ණයටත් මම මලයාලම්ද කියලා කොන්වුනා...
1
4
283
කනගාටුවට හේතුවක් වුවත්, දරුනු ලෙස දෙමාපිය ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් අයෙක්මි......................................... සමාජමය ලෙස, කොන්කිරීම් අපහාස නින්දා දෝශාරෝපන එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් විය.................................................
1
4
207
ඔයා විඳපු වේදනා කවදාවත් දරුවන්ට දෙන්න එපා...... ❤️ උපරිමෙන් උත්සහගන්න... සුව වෙන්න.......................... මොකද, මාත් තාම සුවවෙනගමන්.........
1
1
6
228
මං ප්‍රාර්ථනා කරනවා මං ආදරේ කරන කෙනාව මට කවදාවත් මුනගැහෙන්න එපා කියලා........... එහෙම උනොත් මට ජීවත්වෙන්න ආයෙත් ආදරයක් හොයන්න වෙයි....................
10
230
වනස්පතීන්ගෙන් මිදුනාවූ, කෘතිම නගරයක සිරවී... නන්නාදුනන භාෂාවක් සමඟ ජීවිතය කෙතරම් කටුකද... මට ඕනි හිස් වෙන්න, මට ඕනි මමම වෙන්න, මට ඕනි නෑ හොඳමකෙනා වෙන්න, මට ඕනි නෑ ධනවත්ම කෙනා වෙන්න, මට ඕනි මම වෙලා හිස් වෙන්න... අතුරුදහන් වෙලා යන්න...
1
1
7
213
පුතත් එක්ක busy වෙලා විවේකයක් නැතිවුනා... ඒත් ආයෙත්, පොතක් එක්ක තනි වෙන්නට, රාත්‍රියක් හිමිවුනා..................... 🪻❤️
1
6
194
ලතාවට පිපුණු කැලෑ මල්... අනේමන්දා හිත කොහේදෝ අරන් යනවා.............. අනේ ඉතින් ශම්භාලා......... මං නැතුව පාළුවෙන් ඇති................ මේ මනුස්ස ආත්මෙට... මං හරි ආදරෙයි... මිනිස්සු ඔක්කොගෙම ජීවිත , ගංගාවල් නම්............................... මගේ ගඟ තමයි ලස්සනම ❤️
1
6
189
පැපිරස් පතක ලියමි ප්‍රේමයෙන් අන්ධ වී නොයමි කාර්තුව එලඹෙන තුරා පිරිමි පපුවක සැඟව ඉන්නෙමි.......... - සමාවෙන්න , සමානොවෙන්න -
2
7
175
කනාමැදිරියෝ නැත ඒ තිත්ත ගොම්මන් බීරි රාත්‍රිය... කාට පේන්නද පාට තාරකා ද්වාරයෙන් පිට...
1
4
116
සියවස් ගනන් දුර මා වෙනුවෙන් දැවුනු දුම්මල මතු අත් භවේ මට අඳුන් වී ඇසට......................... නුඹ මට කියන නමුත් නොපෙන්වන රහස් හංගාගෙන තාමත් ගලයි නයිල් ගඟ.......................
2
2
147
පාළු කතරක මා නයිල් නදියේ මා නුඹ හා දොඩමලු වීමී........................... සියවස් ගනන් දුර තාරකා දොරටුවෙන් පිට මට පෙනෙන නුඹ විඳින මාත්‍රාපද විඳිමි මේ රෑ.................................
1
2
113
මේ ලෝකෙ කිසිම දෙයක් නැතිවෙලා යන් නෑ... එහෙම නැතිකරලා දාන්නත් බෑ... ඇයි රත්තරන් , නිල්මැනික් රහත් වෙන්නද... කාලයක් යද්දි ආයෙ හැදෙයි... හැදිලා තිබ්බ විදිහටම...
5
156
දියම්න්ති දුර්ලභ නෑලු... ඒක දැං නිර්මානය කරන්නත් පුලුවන් ලු... මැනික් දුර්ලභයිලු... රත්තරනුත් දුර්ලභයිලූ... අනේමන්දා සාමාන්‍යදැනීම වත් නැද්ද කියලා... ශිෂ්ටාචාර කීයක් ඇතිවෙවී නැතිවෙවී තිබ්බද... තව කොච්චර කියලා යන්නද? ඒකාලෙත් පෙට්‍රල් ඉවරවෙන සම්පතක් කියන්න ඇති...
1
4
142
හැංගෙන්න බෑ, එච්චරයි... ගේම ඉවර වෙනකම්... අපි අල්ලෙ නැටවෙනවා...
4
201
අපි කරන්නෙ සෙල්ලමක් නෙවෙයි කියලා කොච්චර කිව්වත්... මේ සෙල්ලමට අපි ඇබ්බැහි වෙලා ඉවරයි... සමහර දේවල් වලට කර්මය ඕනිම වෙනවා , ඒත් සමහර දේවල් වලට ඕනි වෙන් නෑ... ගේම ඉවර වෙද්දි , ඔයාට කොච්චර කර්මය ගොඩගැහිලා තිබ්බත් , ගේම ඉවර නම්, ඒවායෙන් ඇති වැඩක් නෑ... 😮‍💨
3
109
සමහර දේවල් වලින් අපිට කොහෙත්ම් ගැලවීමක් නෑ... අපිට අල්ලගෙනම ඉන්න වෙනවා... හැංගෙන්න බැරිද? බෑ. කොහෙත්ම බෑ. අපි හිතනවාට වඩා දේවල් තියනවා තර්ක කල නොහැකි හා නිහඬව සිටිය යුතු...
2
101