Hashan da CivicSentinel ⚔️ (@HashanChan) header
Hashan da CivicSentinel ⚔️ (@HashanChan) profile picture

Opinions are my own…..🙏🙏

Joined February 2014
Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)Photo by Hashan da CivicSentinel ⚔️ (@HashanChan)
Hashan da CivicSentinel ⚔️ retweeted
මට කියන්න ඕන ටිකම, තිලාන් කියලා තියෙනවා. වැලිගම කියන්නෙත් සෑහෙන්න දුරකට මේ ප්‍රශ්න ඇවිලෙන්න තිබ්බ තැනක්. හැබැයි වැලිගම ඉන්න නායක හාමුදුරුවන්, සැබෑ බුද්ධ දර්ශනය අනුව, කිසිම කෙනෙක්ට හානියක් වෙන්න දුන්නේ නෑ. අවවාද අනුශාසනා කළා මිස ජාතිවාදය අවුස්සන්න ගියේ නෑ. මම වැලිගම ගැන කතා කළේ මොකද මම ඒ කාලේ වැලිගම නගරාධිපති නිසා. මම හිතනවා ඒ වෙලාවේ ලංකාවේ බහුතරයක් තැන් සංහිඳියාවෙන් ක්‍රියාකරා කියලා. ජම්පරේ ඇන්ද එක හොඳයි. නැත්තං ඒකත් අපි ආදරේ කරන බුද්ධ දර්ශනයට විලි ලැජ්ජාවක්🙏🏾 ගලබොඩඅත්තේ ඥානසාරව නැවත හිරගත කිරීම හා ඔහුට සිවුර වෙනුවට ජම්පරය ඇන්දවීම ගැන අනික් ඔක්කොම ප්‍රශ්න වලට උඩින් කතා කරන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නෑ. ඥානසාර හිරේට ගිය හෝ රිමාන්ඩ් උන හෝ නඩු වැටුන පිළවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඥානසාර කියන්නේ පුරුද්දක් විදියටම හිරගෙවල් උසාවි ගානේ රස්තියාදු වෙච්ච මනුස්සයෙක්. ඒ වගේම ඥානසාර මේ හිරේ යන්නේ ඉල්ලගෙන. ඒකට අපි කණගාටු වෙලා හරි විරුද්ධ වෙලා හරි තේරුමක් නෑ. තිලාන් ජයසේකරගේ සටහන මට ඥානසාරව මතක බොදු බලයත් එක්ක. බොදු බළය කියන්නේම දේශපාළන උවමනාවන් වෙනුවෙන් ආගම අපචාරයේ යොදවපු සංවිධානයක්. තැන් තැන් වලට කඩා වැදිලා, මිනිස්සුන්ට තග දාලා, කුණුහර්ප කියලා ඉතාම පහත් විදියට හැසිරුනු පිරිසක්. ඒක අමතක වෙන්න අපි මැරිලා උපන්නේ නෑනේ. ඇත්තටම ඥානසාර හිරේ යනවා නම් හිරේ යායුතුව තිබුනේ ඒවට. ඒ වගේම අළුත්ගම එහෙම ඇතිකරපු ජාතිවාදී විනාශ වලට. එහෙම නැතුව මේ එක්නැලිගොඩගේ කේස් එකකට නෙමෙයි. අරවා ඊට වඩා මහ බරපතල විනාශයන් සහ ඒවට මූලිකත්වය දුන්නේ මේ ඥානසාර. අඩුම ගානේ ජනාධිපති සමාව ලැබුනයින් පස්සෙවත් ඥානසාරගේ මේ තගරි හැසිරීම් වෙනස් උනේ නෑ. රන්ජන්ලා වගේ එහෙම නැත්තම් වෙන ජනාධිපති සමාවල් ලැබුනු අය වගේ අඩුම ගානේ තමන්ගේ හැසිරීම එතනින් පස්සෙවත් වෙනස් කරගත්තා නම් ඥානසාරට මේ ඉරණම අත්නොවෙන්න තිබුනා. ඒකයි මම කියන්නේ මේවා මේ අතින් අරන් තියාගනිපුවා කියලා. කිසිම මිනිහෙක් හිරගතවීම ගැන සතුටුවෙන්න නම් බෑ. නමුත් ඥානසාර මෙතනිනුත් ගැලවුනා නම් ආයෙත් අර පරණ නැටුම් දිගටම කරගෙන යනවා. සිවුර ගෙඩිපිටින් අවභාවිතා කරනවා. එහෙම මිනිහෙක්ගේ සිවුර ගැලවීම ගැන බෞද්ධයෝ විදියට අපි ඇයි කණගාටු වෙන්නේ. – at Sri Lanka
7
6
3
62
2,972
Hashan da CivicSentinel ⚔️ retweeted
Kashmir is being lit up on fire right now. India and Pakistan are both nuclear powers. This could get very dangerous, very quickly.
Readers added context they thought people might want to know
Although the attack by India is true, this particular video is a old video of Gaza. x.com/kabulnewstv/st…
209
491
112
2,620
655,462
Hashan da CivicSentinel ⚔️ retweeted
John Keells Stock Brokers says #SriLanka stock market's All Share Price Index can reach 20,000 over the course of this year with a multiple re-rating of 10.5x and an expected earnings growth of 15% for FY26E -JKSB's Sri Lanka Market Strategy, Jan 2025 Their recommendations 👇🏼
5
18
129
9,163
Hashan da CivicSentinel ⚔️ retweeted
Respect ❤️ If the new government’s momentum leads to improvements daily like this, we are on for a good ride. #CleanSrilanka
9
31
2
329
7,215
Hashan da CivicSentinel ⚔️ retweeted
🚨MEET MOHAMED BZEEK: FOSTER DAD TO TERMINALLY ILL CHILDREN Mohamed Bzeek, a 65-year-old in Los Angeles, has cared for 80 terminally ill children, offering them love in their final days. Mohamed: “The only house that accepts dying orphans in LA is my house.” 10 children have passed away in his arms. Bzeek names abandoned babies, ensuring they feel safe, loved, and part of a family, even if only for a short time. Despite his own cancer battle, he remains committed: “If I am scared, what about them? We should help each other.” Source: LA Times, Guardian of Angels
1,106
8,100
431
47,408
2,183,812
Hashan da CivicSentinel ⚔️ retweeted
BEAST GAME EPISODE 3 IS OUT NOW! To celebrate, I'm giving away $100,000 total to 10 random people who like and retweet this post! Go watch it here: amazon.com/beastgames
15,582
107,530
3,446
159,682
13,290,204
Hashan da CivicSentinel ⚔️ retweeted
අනුර ඉන්දියාවේ ගිය වෙලේ රනිල් වගේ තමන්ගේ බරට තරාදියේ කිරලා මල්ලක් පුජා කලේ නැද්ද?
4
1
1
38
1,843
Hashan da CivicSentinel ⚔️ retweeted
ලොකුද පොඩිද අදාළ නෑ, නීතිය අකුරටම...❤
1
12
1
123
5,912
Hashan da CivicSentinel ⚔️ retweeted
අපි ඉන්නවා ඔබව ආරක්ෂා කරන්න 💪 ඔබට අයත් ඔබගේ අතිශය පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝපට සමාජ මාධ්‍යෙය් හෝ වෙනත් දෙයක සංසරණය වේ නම් මෙම අංකවලට දැන්ම ඇමතුමක් ලබාදෙන්න, #Srilankapolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
14
157
12
392
28,352
Hashan da CivicSentinel ⚔️ retweeted
අම්බිගා ප්‍රසිද්ධයි.දිනුවා.හැබැයි කඳුකරයට ජවිපෙ දේශපාලනය ගෙනිච්චේ අම්බිගා නෙමෙයි.ඒ මෙන්න මේ මනුස්සයා.1987 දී අවුරුදු 17ක කොල්ලෙක් කාලේ ජවිපෙට එකතු වුනු මේ කෙට්ටු මිනිහා 1989 දී සිරගත වෙනවා.ඔහුව දේශපාලනයට ගෙනා සටන් සඟයා 1989දී මරා දැමෙනවා.1987 ඉදන් අනන්ත දුක් ගැහැට විඳිමින් කඳුකරේ මිනිස්සුන්ට ජවිපෙ දේශපාලනය උගන්නපු,හපුතලේ වත්තේ කිරි විකුණපු කිරි ගොවියා කිට්නන් සෙල්වරාජ් බදුල්ලෙන් දෙවෙනියට වැඩිම මනාප අරන් පාර්ලිමේන්තු යනවා. ඉස්කෝලෙ කොට කලිසම ඇදගත්ත පොඩි එකාගේ කාලෙ ජවිපෙ දේශපාලනය හොයාගෙන ගියපු එකෙක් විදියට,පුළුවන් හැම මොහොතකම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු එකෙක් විදියට ජවිපෙ ලබාගත්ත මේ ජයග්‍රහණය අතිශය සන්තෝසයක්.ඒත් ඒ ගැන හෑලි ලියන්නවත්,උඩපනින්නවත් අවශ්‍ය නෑ.නමුත් සෙල්වරාජ් වගේ මිනිස්සු ගැන නොලියා බැහැ. උපුටා ගැනීමක්
10
29
4
342
10,112
Hashan da CivicSentinel ⚔️ retweeted
Details of the criminal court cases currently ongoing against me 👇 Those who can #help please do 🙏 I'm not a rich person doing politics, but a person fighting for #justice and #truth in #lka - Name: C R A Amerasinghe Account No: 1019 5260 9524 Bank: Sampath Bank - Piliyandala – at Sri Lanka
18
21
1
62
11,123
Hashan da CivicSentinel ⚔️ retweeted
Harshana Nanayakkara, Attorney - at - Law is a crack criminal lawyer and a compassionate human being. Another voice that must be in Parliament! He is contesting Colombo from NPP. His number is 20. PS:- of course, he is a part of my defence team. #NPP #Election2024
21
32
1
390
16,632
Hashan da CivicSentinel ⚔️ retweeted
💪🧭❤️✌️
3
25
428
Hashan da CivicSentinel ⚔️ retweeted
සෑම දේම නිමවිය හැක නිමේශක.... Rest in peace Senaka Batagoda 🙏
6
9
3
107
5,713
Hashan da CivicSentinel ⚔️ retweeted
Dark Lord Sauron.. My latest Cosplay I did for Lanka Comic Con 2024! Entirely handcrafted with EVA (except the mace and helmet) Those I had to print since time was not on my side. PC: Anod Thanigasalam
11
37
6
238
9,971
Hashan da CivicSentinel ⚔️ retweeted
𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🇱🇰🏆 #WomensAsiaCup2024 #ACC #HerStory #SLWvINDW #GrandFinale
71
312
71
3,731
87,856
Hashan da CivicSentinel ⚔️ retweeted
Replying to @NewsWireLK
🚨Law is above all, if the top officials not obey the law then what do you expect others to do! Shame on these thugs and can’t wait to cleanse this whole system under the new leadership of @anuradisanayake! #Srilanka 🇱🇰
2
32
676
Hashan da CivicSentinel ⚔️ retweeted
England are EURO 2024 finalists! 🦁 #EURO2024
335
1,448
218
9,195
433,619
Hashan da CivicSentinel ⚔️ retweeted
I'm going to keep asking this every day till the govt takes some (any?) action. Raise your voice! @RW_UNP When are you going to arrest people who brought the country to economic collapse? Or are you only arresting protestors and letting the politicos go? Day 632 #JusticeLKA
7
1
12
437
Hashan da CivicSentinel ⚔️ retweeted
I’m gonna give 10 random people that repost this and follow me $25,000 for fun (the $250,000 my X video made) I’ll pick the winners in 72 hours
367,733
2,457,471
219,960
1,803,956
286,967,696