The First Efficiency Bar Examination for Grade III Officers of the Post of Thakshana Sahayaka Attached to District Secretariats and Divisional Secretariats under the State Ministry of Home Affairs - 2019 (2021)
Click Hear - moha.gov.lk/web/index.php?op…
1
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුයුක්ත තාක්ෂණ සහයක තනතුරේ III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිපල 2019 (2021)
මෙතනින් පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
1
2022 රජයේ සහ බැංකු නිවාඩු - ගැසට් පත්‍රය
2022 Public and Bank Holidays- Gazette Notification
2022 விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு
moha.gov.lk/web/index.php?op…
2022 වසරේ පොහොය නිවාඩු දින ගැසට් පත්‍රය
2022 போயா விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு
2022 Poya Holidays- Gazette Notification
moha.gov.lk/web/index.php?op…
2022 වසරේ පොහොය නිවාඩු දින ගැසට් පත්‍රය
2022 போயா விடுமுறைகள்- வர்த்தமானி அறிவிப்பு
2022 Poya Holidays- Gazette Notification
පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
2021 වසරේ පළමු දිසාපති සමුළුව
දිස්ත්‍රික් ලේකම් සමුළුව ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් , රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා සහභාගිවන ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන
2021.01.29 (සිකුරාදා)
වේලාව: උදෑසන 7:00 - 8:00
වැඩසටහන මෙහෙයවීම මංගල රදලියගොඩ
National Independence Day Progress Review Meeting, chaired by the Secretary at Independence square
1
ස්වදේශ කටයුතු චක්‍රලේක - 24/2020
73 වන නිදහස් දින සමරු උළෙල - 2021
පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
ස්වදේශ කටයුතු චක්‍රලේක - 23/2020
73 වන නිදහස් දින සමරු උළෙල - 2021
පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
ස්වදේශ කටයුතු චක්‍රලේක - 3/2020 (i)
DS4 සහතිකයේ අනු අත්සන ඉවත් කිරීම (සංශෝධන)
පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
1
සෞභාග්‍යයේ දැක්ම අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම - 2020
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න - moha.gov.lk/web/index.php?op…
1
2020 නව වසරේ ආරම්භක දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සිය රාජකාරි කටයුතු “නිල මැදුර“ පරිශ්‍රෙය්දී ආරම්භ කෙරිණි.
Quotations to Register Resource Persons for Training Courses - 2020
moha.gov.lk/web/index.php?op…
1
පුහුණු පාඨමාලා සඳහා සම්පත්දායකයින් ලියාපදිංචි කර ගැනීමට මිළ ගණන් කැඳවීම - 2020
moha.gov.lk/web/index.php?op…
නව අමාත්‍ය ජනක තෙන්නකෝන් මැතිතුමා රාජකාරි ආරම්භ කිරීම
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභිනව ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය.
moha.gov.lk/web/index.php?op…
නව ලේකම්තුමා වැඩ භාර ගැනීම
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය.
moha.gov.lk/web/index.php?op…
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් ලක්ෂ 874ක නව ගොඩනැගිල්ලක්
moha.gov.lk/web/index.php?op…
1
දකුණේ හැඳුනුම්පත් කාර්යාලය ගාල්ලට
moha.gov.lk/web/index.php?op…
moha.gov.lk/web/index.php?op…
New building for Divisional Secretariat of Pathahewaheta declared open









































