Against Lie retweeted
Shani Abeysekara was recommended for criminal prosecution by the Retired Judge Alwis Committee. Yet today, he leads an investigation into matters in which he himself is implicated. If there was ever a mockery of justice, this is it.
නයක් ගන්න නායකයෝ ඉන්න ඕනාද කියපු එකා රනිල් ගත්ත පියවරම තිබ්බා කරගන්න දෙයක් නැතිව. මූණ කලු කරගෙන නායකත්වේ බාර ගත්තේ එදා ඒකම තමා. මු හිතුවේ නැ පොට්ට චාන්ස් එකකින් මු දිනය් කියලා. දුන්න එවුන් උදං ඇනුවා අනුර සමාර්ට් කියාගෙන. 😂 ප. තමා🤷♂️ teapawt.net/imNaviya/status/205563…
Against Lie retweeted
අනිත් දේශපාලන කතා මුකුත්ම වැඩක් නෑ...
මහින්ද කියන්නේ "මහින්ද"
ජනාධිපති උනත් අගමැති උනත් නිකන්ම නිකන් මන්ත්‍රී උනත් විශ්‍රාම සුවෙන් ගෙදර හිටියත් ඒක වෙනස් වෙන්නෙ නෑ
මහින්ද කියන්නෙ" මහින්ද " ❤️
තිස් වසරක ශාපලත් LTTE ත්‍රස්ථවාදී යුධයෙන් පණ ගැහුනු ජාතියකට,හුස්ම දුන් මිනිසා "මහින්ද"
Against Lie retweeted
සිය සැමියාගේ මරණය සැක සහිත බවට රංග නිශාන්ත මහතාගේ බිරිඳ පොලිසියට පැමිණිලි කළ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් තහවුරු කළ ලිපි
Against Lie retweeted
පාපාපොච්චාරණය...
සෙල් ෆෝන් එක රින්ග් වෙනවා..
එකට සෙල්ලම් කරපු, එකට පාඩම් කරපු, එකට වල බැහැපු, එක බඩවැල විතරක් කඩාගෙන නොආපු ප්‍රාන සම මිත්‍රයො කිහිප දෙනාගෙන් එකෙක් දේශපාලනය නිසා ජන්මාන්තර වෛරක්කාරයෙක් වෙලා අවුරුදු දෙකකට පස්සෙ කතා කරනවා..
ගම්දො නොගම්දො කියලා කල්පනා කරේ අන්තිම පාර කතා කරපු වෙලෙත් කුණුහරුප වැලකින් සංවාදය ඉවර වෙච්ච නිසා..
ඕන රෙද්දක් කියලා ආන්සර් කරා.. ඔන්න සංවාදය
" මචං මම #@#&.. "
" ඔව් මම දන්නවා නම්බර් එක තාම තියෙනවා"
" මම සැකෙන් ගත්තෙ උඹ නම්බර් එක බ්ලොක් කරලාද දන්නෙ නෑනෙ.."
මම නිශ්ශබ්දව අහගෙන ඉන්නවා..
" උඹට ගත්තෙ කාරණා දෙකකට. එකක් උඹෙන් සමාව ගන්න අනිත් එක උඹ මේ කතාව ලියන්න ඕන..."
" හරි හරි සමාව පස්සෙ බලමු ලියන්න පුළුවන් කතාවක් නම් ලියන්නම්"
" මචං උඹ දන්නවාද චාමි මාව දාලා දරුවො දෙන්නා එක්ක ගියා. දැන් අවුරුද්දකට කිට්ටුයි.."
" ඔව් මට ආරංචි උනා..."
" මම දේශපාලනෙ නිසා හැමදෙයක්ම නැති කර ගත්තා. අම්මා තාත්තා යාළුවො අන්තිමට ගෑනියි දරුවොයි පවා.."
ඌ දැන් අඬයි කියලා මම හිතුවා. රෙද්දෙ ජෙප්පෙක් වෙන්න කලින් ඌ හරි සංවේද එකෙක්. සමහර වෙලාවට ටෙලිඩ්‍රාමා බලලත් ඇස් වල කඳුළු තිබිලා අපි ඌව බයිට් කරනවා..
" උඹ දන්නවනෙ ලංකාවෙ ඉද්දිත් නොකා නොබී හම්බ කරලා මම පක්ෂෙ අරමුදලට සල්ලි යැව්වා..."
" ඔව්... මම දන්නවා..."
" රට ඇවිල්ලත් ඒක වෙනස් උනේ නෑ බං. ගෑනිට දරුවන්ට අඩුපාඩු වෙනකොට ඒවා දැක්කෙ නෑ වගේ අහක බලාගෙන පක්ෂෙට සල්ලි යැව්වා.."
" හ්ම්.." මම අහගෙන ඉන්නවා..
" උඹ දන්නවානෙ මම මෙහෙ ඇවිත් වැඩ කරේ AC Service කරන එක. ඔය සෙන්ටර්ලයිස්ඩ් ඒසි වල උඩ බට සුද්ද කරන්න උදේ පාන්දර ඒවා ඇතුලට නැග්ගාම සමහර වෙලාවට මම පැය පහ හයකින් එලියට එන්නෙ.."
" හ්ම්.."
" අපි මෙහෙ හිම බෝල ගහගන්නවා සුන්දර ෆොටො දැම්මාට බහුතරයක් මාර කට්ටක් කන්නෙ. එහෙම නැතුව සැපේ ඉන්න එවුනුත් ඉන්නවා හැබැයි ටිකයි.."
" හ්ම්.." මම මොකුත් කියන්නෙ නෑ..
" ඇත්තටම මචං දුක් විඳලා හම්බ කරලා පක්ෂෙට එවපු සල්ලි ගැන කවදාවත් දුක හිතුනෙ නෑ. හොඳ රටක් හදන්න අනුර සහේදරයයි අනිත් සහෝදරවරුයි තමන්ගෙ දරූ පවුල්, රස්සා කැප කරලා උනුත් කන කට්ට දැක්කාම.."
" දැන් සනීපද.."
" ඉඳහන්කො පනින්නෙ නැතුව. ඉස්සෙල්ලම මාව කඩාගෙන වැටුනෙ වසන්ත සහෝදරයාගෙ ඇසට්ස් දැක්කාම. ඒත් අමාරුවෙන් මම මාවම රවට්ටගෙන ඔළුව හදාගත්තා.."
" ඇයි ඒවා බොරුද..."
" නෑ බං බොරු නෙවේ. ඒත් ඒවා ඇත්ත කියලා හිතන්න හිත ඉඩ දුන්නේ නෑ.."
" හ්ම්.."
" ටික ටික ඇතුළෙ කේස් අපිට ආරංචි උනා. ඇතුළෙම එවුන් කතා කරලා කියන්න ගත්තා.. ඒත් ලාල්කාන්තගෙ ගේ දැක්කාම මට මාවම හරි අප්පිරිය හිතුනා. මාර ලැජ්ජාවක් දුකක් ආවා මචං. විශේෂයෙන්ම දරුවො දෙන්නාගෙ මූණු බලන්න ලැජ්ජයි බං. අපි පවුල් පිටින් කැපකිරීම් කරලා තියෙන්නේ මේකටද..? "
" ඇයි උඹට ඉරිසියා හිතුනාද..? "
" අවංකවම නෑ බං. ඒක නෙවේ හේතුව අපි පට්ට කට්ටක් කාලා.. දරුවන්ටත් දුක් දීලා ඉතුරු කරලා උන්ට යවපු සල්ලි වලින් උන් කුමාර සැප විඳලා. කාටවත් මූන දෙන්න ලැජ්ජයි බං.."
" හරි දැන් මම ගිහින් උඹලා වගේ උගේ ගේ කඩන්නද..? ගිනි තියන්නද..? "
" හින්ට් ගහන්න එපා බං..
උඹ දන්නවාද අර ඒසි බට අස්සෙ බඩගාලා මට කොන්දෙ අමාරුවක් ආවා. මම දැන් සදාකාලික ලෙඩෙක්..
මම වට්ස්ඇප් ගෲප්ස් වල උඹට නොසෑහෙන බැනලා තියෙනවා. උඹ මට මැසේජ් එකක් දාලා තිබ්බා උඹේ අම්මාගෙන් බත් කටක් හරි කාලා තියෙන නිසා උඹ ඉවසනවා කියලා. එහෙම කියපු උඹට මම ෆේක් එකවුන්ට්ස් වලින් ඇවිත් උඹේ අම්මා මතක් කරලා බැනලා තියෙනවා. මමත් උඹේ අම්මා උයපු බත් කොච්චර කාලා තියෙනවා ද.."
ඌ අන්ත අසරණ වෙලා..
" හරි අපි පස්සෙ කතා කරමු. මට දැන් මූඩ් නෑ. මට උඹට සමාව දෙන්න පුළුවන් වෙයි ඒත් චාමි නංගියි දරුවො දෙන්නයි උඹට සමාව දෙන එකක් නෑ.."
" මට ආයිත් නැතිවෙන්න දෙයක් නෑ. මේ මගේ කතාව විතරක් නෙවේ බං බඩට බත් ටික නොකා හාල් මිටිය, උම්බලකඩ කෑල්ල, කෙහෙල් කැන උන්ගෙ වාහනේට පටවපු ගොඩ දෙනෙක්ගෙ කතාව මචං.. උඹට පුළුවන් නම් මේ කතාව ලියලා දාපං.. ඒ ඇති මචං.. ඇත්තටම මුං අමු සක්කිලි බං.."
මම ෆෝන් එක තිබ්බා. උගේ කලකිරීමෙ හැටියට ඌ සමහර විට සිය දිවි නසා ගනීද..? එහෙමත් නැත්නම් උගේ දරුණු විවේචන හමුවෙ ඌටත් භාණ්ඩාගාරයෙ රංගගෙ මෙන් අත් දෙකෙන්ම බල නහර කපාගෙන අබිරහස් මරණයෙන් අත් වේවිද...?
නිලන්ත සත්සර ගමගේ ✍️
Against Lie retweeted
Yesterday Vasantha was telling a blatant lie on Derana, that there were never any reports about electricity generation before this government. Here are the details of all electricity generation from 1969 to 2020.
from 2020 reports are there for every year.
There are still a lot of stupid people who fall for these liars.
#lka #jeppo #npp
Against Lie retweeted
හිරු කියූ බොරු...📷📷
📷 " නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා."
📷 "කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..."
📷 "හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.."
📷 "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.."
📷 " මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..'
📷 "මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.."
📷 "ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.."
📷 "සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.."
📷 " හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා"
📷 "මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.."
📷 " ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.."
📷 " යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. "
📷 "රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.."
📷 " අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.."
📷 "මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.."
📷 "තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.."
📷 "දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..."
📷 "දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.."
📷 "මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.."
📷 " විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.."
📷 " තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.."
📷 "ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.."
📷 "ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.."
📷 "පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.."
📷 "ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.."
📷 "රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා..
📷 " ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.."
📷 " අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..)
📷 "මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..."
📷 "දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.."
📷 "ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.."
📷 "රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.."
📷 "පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා."
📷 "අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.."
📷 "කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.."
📷 "උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "
📷 "දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න "
📷 " හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. "
📷 " නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්"
📷 " ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...'
නිලන්ත සත්සර ගමගේ 📷
( හිරු කියු මට අමතක වූ බොරු කමෙන්ටු වල කොටාගෙන යන්න )
Against Lie retweeted
👉🏽 SJB NCM against Ashoka Ranwala - resigned before NCM debate.
👉🏽 SJB NCM against Harini - Recalled half-cooked educational reforms before NCM was tabled.
👉🏽 SJB NCM against Kumara Jayakodi - best thing is for him to resign because of the scam. If this goes for vote, all who are going to vote against NCM will be accountable for this scam.
Either way government is cooked.
And this is the power of opposition.
#lka #npp #sib #ivp #coalscam
Against Lie retweeted
“ගේ හෝදන වීඩියෝව”
ලාල්කාන්තගේ ”ගේ හෝදන” වීඩියෝ එක බැලුවා. බැලූ බැල්මටම පේනවා ඒක ලාල්කාන්තගේ “ගේ සේදීම” සදහාම පැලවත්ත විසින් රචනා කර නිශ්පාදනය කරන ලද්දක් බව. වීඩියෝව ශූට් කරලා තියෙන්නෙත් පැලවත්තේදි සහ ප්‍රශ්න අහන අයියා උක්කු බබත් එතනම එකෙක් වෙන්න ඕනි.
ලාල්කාන්ත ඒ වීඩියෝවේ අහනවා “ කවුරු හරි අවුරුදු දහයක් ගිහිල්ලත් එකම විදියට ඉන්න ඕනිද” කියලා. අපෝ නෑ. මිනිස්සු වෙනස් වෙන්න ඕනි. මිනිස්සු දියුණු වෙන්න ඕනි. ඒකේ කිසි අවුලක් නෑ. හැබැයි ඒ දියුණු වෙච්ච විදිය පේන්න තියෙන්න ඕනි. මිනිහෙක් කාලෙකට කලින් පළවෙනි පඩියේ ඉදලා අද දහවෙනි පඩියට ඇවිත් ඉන්නවා නම් ඒ ආපු ඉතුරු පඩි ටික පේන්න තියෙන්න ඕනි. මිනිස්සු දියුණු වෙනවා කියන්නේ ඒකට.
ඕක තේරෙන්න කියනවා නම් උදාහරණයට ගන්න වෙන්නේ ඩඩ්ලි සිරිසේනයි පියුමි හංසමාලියි. ඩඩ්ලි මීට කාලෙකට කලින් බයික් කට්ටක් පැදලා අද රෝල්ස් රොයිස් එකක් පදිද්දි ඒ අතර මග කාලෙන් කාලෙන් කාලෙට පැදපුවා පේන්න තියනවා. ඒ මිනිහා එතනට ආපු හැටි ඕනි කෙනෙක් කියන්න දන්නවා. හැබැයි පියුමි හංසමාලි ටුක් ටුක් වල ගමන් ගිහින් අද රේන්ජ් රෝජර් එකක් පදින තැනට ආවේ කොහොමද කියලා කවුරුත් දන්නෑ. කොටින්ම CID එක දන්නෙත් නෑ. ඒකනේ වරින් වරේ ගෙන්න ගෙන්න අහන්නේ. හැබැයි ඩඩ්ලිගෙන් එහෙම ගෙන්නලා අහන්නෑනේ.
ආං ඒ වගේ තමයි ලාල්. මීට අවුරුදු කිහිපයකට කලින් රුපියල් 10000 හොයා ගන්න බැරුව හිටපු එකා එක පාරටම කොළඹ ජෙපි වචන වලින්ම කියනවා නම් මාළිගාවක් එක්ක මතුවෙනකොට ඒවා ප්‍රශ්න තමයි. අනික් ලාල් අහනවා අද කාලේ ගෙදරක සෙටියක් කියන්නේ මැජික්ද කියලා. නෑ ඇත්තටම මැජික් නෑ. හැබැයි ගමේ තියන ඉඩම් කඩම් විකුණලා හෙන අමාරුවෙන් කොළඹ ඉඩමක් අරන් ගෙයක් හදපු එකෙක්ගේ සාලේ හෙන තඩි සෝෆා තියන එක, මුළු ගෙදරම AC තියන එක මැජික් තමා. ගමේ ඉඩම් විකුණලා කොළඹ ගෙයක් හදපු එකෙක්ගෙන් අහලා බලහංකෝ ඒක.
ලාල් කාන්ත කියනවා මට හෙට උනත් සීයකට කතා කරලා ලක්ෂ 5 ගානේ හොයා ගන්න පුළුවන් ලු. ඔව් මොකද බැරි, බැසිල් ලා මහින්දලා එහෙමත් හොයලා තියෙන්නේ. ඒ තියා ඩේසි ආච්චිත් ඔය හොයලා තියෙන්නේ මැණික් මළු පිටින්. බලයේ ඉන්න කොට ඒවා නතිං. හැබැයි ඒවට කියන්නේ “සමාජ ප්රාග්ධනය” කියලා නම් නෙමෙයි. ඒවට තමයි මනි ලොන්ඩරින් කියන්නේ, අල්ලස් කියන්නේ, කොමිස් කියන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා කියන්නේ රජයේ ගිණුම් වලින්ම ගන්න ඕනි නෑ. ඒවට යන්න තියන ඒවා ඒවට නොයා එලියෙන් ගත්තත් වෙන්නේ ඒ ටිකම තමා.
ජවිපේ උන් හිටිගමන් ධනවතුන් වෙච්ච වසන්තගෙයි ලාල්ගෙයි තියන මහා පොදු සාධකේ තමයි දෙන්නම ඩීල් කරේ කම්කරු ව්‍යාපාරත් එක්ක. මහා සල්ලියක් ගැවසෙන කම්කරු සංගම් එක්ක.
Against Lie retweeted
රාජ්‍ය අනුග්‍රහයෙන් අසත්‍යය රජ කිරීමට උත්සාහ කරන පසුබිමක පාස්කු ප්‍රහාරයේ සත්‍ය ගවේෂණයට අප හා එක් වූ අභීත ඔබ සැමට බොහොම පින් !
Against Lie retweeted
✅most thrilled with the arrest of one of the most distinguished military commanders, Gen Suresh Salley:
1. @Thusi_Kumar –🇬🇧 LTTE bandwagon
2. @nomadic_sanjee – LTTE sympathiser from 🇧🇪
3. @gayaradesilva – JVP activist
4. @chami9539 – lead Aragala punk
😂😂
#srilanka
































