🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga) header
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga) profile picture

සිහින සහ යථාර්ථය අතර වෙනස නොපෙනීම ද පුදුමාකාර ලස්සන යි.... 🌇🏖️ එන්න🙋🙋අපි සිහින අතර සැරිසරමු....❤️❤️❤️ #ලංකා✍️

Sri Lanka
Joined May 2020
Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)Photo by 🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ (@LWerathunga)
මේ ගෙවෙන්නේ අමුතුම කාලයක්..... 😍😍 මම ජීවිතේ ගත කරන ලස්සනම දවස් ටිකද මන්දා 🤔 ඒ ලස්සන දවස් තවත් ලස්සන වෙන්නේ මම දකින හීන නිසා....🌕🌖🌖 මට හිතුනා ඔයාලටත් කියන්න මම දකින හීන...🙋🙋 හෙට ඉදන් එකින් එක හීන මාත් එක්ක දකින්න ඔයත් එන්න.... මම ලංකා...🥰😍😍
7
1
48
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweeted
උගත් සහ ෆෝවඩ් ගෑනු එක්ක සම්බන්ධතා ඇතිකරගෙන නඩත්තු කිරීම ලේසි. මගෙ පද්ධතියෙ ටෙස්වුන යුනිට් ගාන අඩු නිසා ආපු විකෘති ප්‍රතිපලයක් ද මන්දා.මෝඩ කෑලි වලට ජෝක් එකක් කලත් ආයෙ ටිකකින් ජෝක් එකේ යූසර් මැනුවල් එක දෙන්න වෙනවා. උන් විහින් කරගත් මෝඩකම් ගැන අහගෙන ඉන්න වෙනවා. – at Sri Lanka
1
1
19
722
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweeted
මගේ වැඩක් 😌 හා හා හරි, මම කිව්වෙ ඇදුම් විලාසිතාව ගැන.
49
13
1
274
10,089
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweeted
Difference between Men's Cricket and Women's Cricket . . . . In men's cricket there is a short leg between two long legs and in women's cricket there is a deep gully between two fine legs.
12
6
1
61
3,928
🧚‍♀️🧚‍♀️Lanka Weerathunga🧚‍♀️🧚‍♀️ retweeted
Arimac සමාගමේ සේවකයෙක් වැඩ වැඩිකම/රෙසිග්නේෂන් බාර නොගැනීමේ පීඩනය නිසා සියදිවි හානිකරගන්නව. ඒ් අතරෙ Arimac එකේ වැඩකරන සීනියර් SE කෙනෙක් පීඩනය දරාගැනීම ගැන හෙන කතාවක් කියල ඒ් පෝස්ට් ඒක ඩිලීට් කරගන්නව පස්සෙ. මොකද්ද මේ සමාගම? කවුද අයිතිකාරයො ? ඇයි මෙහෙම ප්‍රෙශර් එකක් ? අපි කතාකරමුද ?
17
14
1
127
,සමහර දේවල් ජීවිතේට එකතු වෙන්නේ හරිම අහඹු විදිහට... කිරි අම්මා කියන්නේ ඒ හැමදේම සතුටින් ජීවන ගඟ දිගේ ගමන් කරවීම තමයි ලු ජීවත් වෙනවා කියන්නේ.... හැමදේම සතුටින් බාර ගන්න වගේම අභියෝග ජය ගන්න උත්සාහ කරන්න ඉගෙන ගන්න ලු.... කඳුළු අස්සෙන් හිනා වෙන්න කියා දුන්න පාඩම් 💪 #කිරිඅම්මා
1
ඊයේ රෑ ලිපේ තිබ්බ පොළොස් ඇඹුලේ පාට මදිලු 🤷‍♀️ කිරි අම්මාගේ දෝස්මුරේට වැස්ස තාලෙ තියනවා⛈️ බොර පාට පෙන වතුර අස්සෙන් ඇදේට යන කක්කුට්ටු අම්මලා දූලපුතාලට කෙලින් යන්න උගන්නනවා🦀 මේවා දිහා බලාගෙන මාරුවෙන් මාරුවට උණු තේ , උණු කෝපි බිබී පාඩම් වැඩ කරන එකත් ලේසි නෑ 🤔 #ලංකා✍️
1
4
කිරි අම්මගේ සාරි පටලන් චූටි කාලෙ මායි නංගියි සෙල්ලං ඉස්කෝල පටන් ගන්නවා👩‍🏫 අපේ ගස් ළමයින්ට පාඩම් කියා දීලා කෙසෙල් කොළේ ඔතපු බත් කාලා සියබලා ගහ යටම නිදා ගන්නවා👧 මේ දිහා බලාගෙන ඉදපු කිරි අත්තා අපිට පුංචි සෙල්ලම් මඩුවක් හදලා දුන්නා සෙල්ලම් මඩුව කිරි අත්තගේ ආදරේ සංකේතයක්👴 #ලංකා✍️
1
10
කොරෝනා මිනිස්සුන්ව තව තවත් දුරස් කලා... අදුනන්නෙ නැති උනත් හිනාවෙලා යන පුරුද්ද, අනෙකුන්ට උදව් කරන දැන් අපට අමතක වෙලා... කෙනෙකුගේ මරණය වෙනුවෙන් දවස් ගණන් ආගමික චාරිත්‍ර කරමින් වැළපුනු අපිට, තමන්ගේ මරණයත් අමතක වෙලා.... කිරි අම්මා හූල්ලනවා....😅 #ලංකා✍️
8
ජීවිතේ හුඟක් පාඩම් කියාදෙන්න අම්ම අප්පච්චිට වගේම පාසැල් අම්මාටත් බැරි උනා... ඒවා ඉගෙනගත්තේ මහමගදී... හුඟක් පාඩම් ඉගෙන ගන්න මහමග පය පැටලිලා වැටෙන්නම ඕන උනා.... නැත්තං මායාවක දැවටිලා හුඟක් දුර යන්න ඕන උනා... ⬇️⬇️⬇️
1
4
එහෙම ඉගෙන ගත්ත පාඩම් වලදී තැලුණ හිත සුවපත් කරන්න අම්මා අප්පච්චිට වඩා ළඟින් හිටියේ මගේ නංගියි, කිරි අම්මායි... ඇස් වලින් බේරෙන කඳුළු කිරි අම්මගේ ඔඩොක්කුවට ඔහේ බේරෙන්න දීලා නංගිගේ පැහිච්ච කතාවකින් හිත සන්සුන් කරගන්න පුරුද්දට මම ඇබ්බැහි වෙලා වගේ 🤷 #ලංකා✍️
2
අද හීන ලෝකේ අතරමං වුනේ දුක හිතෙන හන්දියක😭 දුක අඩු කරගන්න ඕන නිසා ලස්සන හීනයක් දකිනකම්ම නිදාගත්තා😌 ඒ වෙලාවේ තමයි හීන් සද්දයක් කාමරේ ජනේලෙ අස්සෙන් එබුනේ🥴 සේපාලිකා ගහ උඩ බට්ටිච්චි රංචුවක් ඇවිත් දඟ වැඩ කරනවා🐦🐦🐦 එයාල දිහා බලන් ඉද්දී දුක හිතෙන හීනේ අමතක වෙලා ගියා😍 #ලංකා✍️
1
10
දුම් දාන කෝපි කෝප්පයක් අස්සෙන් පේන වැස්සක් කියවන්න නම්, රහ පොතක් තියෙන්නම ඕන..☕🌧️📖 එහෙම පොත් හුඟක් තිබුණට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්...😌 පොතක් රහ වෙන්නෙ හිතක් තනි උනාමලු...🤔 හිතක් රහ වෙන්නේ හුදෙකලාවෙ එතුනමලු...🙎
2
3
1
21
ගඟකට ගලන්න කියාදෙන්න උවමනා නෑ වගේ හිතකට තනි වෙන්න විරහ අත්දැකීම ඕනෙම නෑ..🤷 කළුවර හැන්දෑවක හිස් අහසේ අදින රිදී රේඛාවකුත් හොඳටම ඇති..⛈️ #කෝපි_කෝප්පෙ_අස්සෙන්_මං_දැක්ක_දේ #ලංකා✍️
7
මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්න එපා චූටි දෝණි....අම්මා නංගිට කෑගහනවා🙆 මොනවද බර උනාම පිටිය හොයන්න එපා කියන්නෙත් අම්මාම තමයි...නංගි කියනවා 🤔 අම්මලා දූලාගේ කතාව ලොකු මහත්තුරු අහලා තිබුනා නම් අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය හුඟක් අඩු කරගන්න තිබුණා,අප්පච්චි හූ මිටි තියනවා🙍 #ලංකා✍️
11
කොරෝනා වලින් කිරි අම්මාව බේරා ගන්න අම්මයි අප්පච්චියි මහන්සි වෙනවා.... ඒ තුන්දෙනාම පරිස්සම් කරගන්න මමයි නංගියි මහන්සි වෙනවා 🤔 එක නිසා එලියට ගිහින් එද්දී නාන ළිදෙන් නාලා රෙදි ටිකත් සෝදලාම ගෙට එනවා... ඊටපස්සේ කිරි අම්මා ළඟට යන්නේ ඉගුරු දාපු උණු තේ එකකුත් බීලමයි.. #ලංකා✍️
2
2
21
අවුරුදු දෙකකට කලින් මායි නංගියි බිත්තියේ එල්ලපු මැටි මුට්ටියට ගේ කුරුළු ජෝඩුව ආවේ මාස හයකට විතර කලින්.. දැන් එයාලා දරුවෝ දෙන්නෙක් ඉන්න දෙමව්පියො වෙලා 😍 වෙනදා නොදැක්ක අමුතු ලස්සනක් ගේ පුරාම පිරිලා ඉතිරිලා වගේ ගෙදරක් නිවහනක් වෙන්නේ ආදරේ පිරුනමලු.. කිරි අම්මා කියනවා 🤔 #ලංකා✍️
10
විශ්වාසය නිල්අහස වගේලු බොරුව,වංචාව කියන වැහි වළාකුළු වලින් වැහුනම අවිශ්වාසය කියන මොරඟසංවරුසාව වැටෙනවලු🤔 ජීවන සටනේ මහා සැඩ සුළං පහරවල් දරාගෙන ඉන්න ආදරණීය දරුපවුල් ඒ වැස්සට හේදිලා යන්නේ අතීතයේ ආදර මතක සටහන්වල අඩි සලකුණුවත් ඉතිරි නොකරලු😢 විශ්වාසය හදවතේ ශුද්ධ ලියවිල්ලලු #ලංකා✍️
13
ලෝක ළමා දිනය,ලෝක වැඩිහිටි දිනය එක්ක අද මහා සිල් දිනයකුත් තියෙනවා. ඒත් කිරි අම්මා අද සිල් ගන්න ගියේ නෑ... ඒක නිසා උදේම හැලප හදලා ලොකු අයියලාටත් ගෙනිහින් දුන්නා... "අතීතයේ තියෙන සුන්දරම දේ තමයි ඒ අතීතය වීම නංගි"ඒ ලොකු අයියා ලොකු අප්පච්චිගේ මතක අපිව රිදව රිදවා සනසනවා... #ලංකා✍️
9