CRISKO 🏆 retweeted
At last - AnIslandsXI has landed in Colombo. Really lovely way to end a wild year!! Happy NY one and all x
CRISKO 🏆 retweeted
Anyone interested in wood products like these?
He’s Ivan (075) 485 7205 (he usually hangs around Fife Road, opp Tasty).
I’ve bought lots of stuff from him, his products are well made & I would recommend them anytime.
They make great Christmas gifts!
CRISKO 🏆 retweeted
🖐️
``තවත් කෙනෙකුගේ අවධානය පිණිස මෙම පණිවිඩය හැකිතාක් Share කරන්න....```
ශ්‍රී ලංකා කැනඩා ශිෂ්‍යත්ව පදනම විසින් ලබාදෙන දෙවසරක ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක O/L සමත් අඩු ආදායම්ලාභී සිසුන්ට අයදුම් කළ හැකි අතර, ඒ සඳහා අවශ්‍යතා පවතින සිසුන් දැනුවත් කිරීම සඳහා අප 👇
CRISKO 🏆 retweeted
මේක එනකන් අවුරුදු ගානක් බලන් හිටියා..දැන් කියනවා එක දවසලු පෙන්නන්නෙ..අප්පගෙ දර්ශන වාර මෙව්ව😐
#gajaman #gajaman3Dmovie
CRISKO 🏆 retweeted
Superhuman Phillips!
We can reveal that this catch from Glenn Phillips is one of the moments that could be featured in your @0xFanCraze Crictos of the Game packs from Australia v New Zealand.
Grab your pack from Crictos.com to own iconic moments from every game.
CRISKO 🏆 retweeted
ඉස්සරහට දේශපාලකයින්ට හිතන තරම් ලේසි වෙන්නේ නෑ..අලුත් පරම්පරාව හිතන විදිය ගොඩක් වෙනස් වෙයි...
Copied
සුපිරි axio රථයක් හොයන ඔබට💫👇
TOYOTA AXIO G GRADE
YEAR OF MANUFACTURE : 2014
YEAR OF REGISTERED : 2015
MILEAGE – 125,000 KM
1st OWNER
PRICE RS 7,800,000
FULLY LOADED
Indra traders SERVICE RECORDS AVAILABLE
0774560070
Mint conditions – at Sri Lanka
3
CRISKO 🏆 retweeted
රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
#sajje
CRISKO 🏆 retweeted
අපේ ආර්ථිකේ ගොඩ ගන්න අපේ කොල්ලන්ට පුලුවන් වෙයිද 😍🤩
ඩොලර් මිලියන 1.6ක් 😍🤩🔥💗
අපේ නේ 🤩🔥💗😍💪🏆🏆
#T20WorldCup2022
Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music ... youtu.be/MvRAYDP5Mqo via @YouTube
CRISKO 🏆 retweeted
හරියට අපේ මල්වතු, අස්ගිරි , කැළණි, කලුතර, එකි, මෙකි , නොකි හාමූදුරුවෝ ගොල්ලෝ මතක්වුනා මට.... 🚗🚙🏎🙏🙏🙏
ලැම්බෝගිනි සමාගම විසින් , ශුදොතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන්ම නිශ්පාදනය කළ අති විශේෂ වෙඩි නොවදින ලැම්බෝගිනි මෝටර් රථයක් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
CRISKO 🏆 retweeted
දකුණු කොරියාවේ වැසි ජලය🌧️💧 ගබඩා කර පසුව හයිඩ්‍රොලික් පද්ධති හරහා මහ මාර්ග පිරිසිදු කරන හැටි
අපි ඉන්නෙ කොතනද😢🙏🏻
දිනෙන් දින 2022 T20 ලෝක කුසලානයට ආසන්න වෙද්දී 2014 අවසන් මහා තරගයේ සුන්දර මතකසටහන් 🇱🇰
#T20WorldCup2022
#ICC
@KumarSanga2,@OfficialSLC @malinga_ninety9 @ICC @MahelaJay – at Sri Lanka
CRISKO 🏆 retweeted
The crisis in Sri Lanka will disproportionately affect the most vulnerable. The state has an obligation to promote people’s rights by enforcing zero-tolerance for all forms of corruption, including sexual bribery.
#NoConditions #SexualBribery #sextortion #lka #SriLanka







































