ඉස්කෝලේ යන චූටි කොල්ලො අපිට ලයින් දාන්නෙ අපි චූටි නම්කිලා කියලා හිතලා වෙන්න ඇති...🤭
අපි උඹලෑ අම්මලාගේ වයසෙ පුතේ...😂😂😂🌸
4
15
255
ළමයි තියෙන Lap එක විකුණලා Tab එකක් ගන්න එක් වාසිද...
Lap එක හෙන slow..
ඒක දැන් අරගෙන අවුරුදු 10 ක් වගේ..😑🌸
4
11
243
නිම්සි 🌸 retweeted
අතෙ ලක්ශ ගනන් පෝන් තියෙන්න ඔනේ නෑ Bank account එකෙයි සල්ලි තියෙන්ඩොනෙ කියන එක ඔලුවට ආවාට පස්සෙ කීයක පෝන් එකක් ගත්තත් කරන්නෙ එකම වැඩටික
😌😎😅






