Rumali (@URGamage) header
Rumali (@URGamage) profile picture
Sri Lanka
Joined July 2022
Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)Photo by Rumali (@URGamage)
නුවර ගැම්ම
10
4
1
41
2,146
ගෙවනවා ගෙවනවා බය වෙන්න එපා. නිකන් වැඩ කරගන්න අපිට පිස්සුයෑ 😏
25
588
If Cold play performed in Srilanka 😜
2
1
13
225
පිස්සු වජිර 🤣
6
2
24
1,147
😂😂😂
3
93
ඒ සමෘද්ධිමත් අතීතයෙන් බිඳක් 😎 රටේ මිනිස්සුන්වත් විහිළුවක් කරගත් ඒ ස්වර්ණමය යුගය.
15
1
62
1,254
ඔන්න යාපනේ පුස්තකාලය ගි.නි තිබ්බ හේතුව හරියටම දැනගත්තෙ අද... 🙃 විද්‍යාත්මක අධ්‍යාපනය ත්‍ර ස්තවාදීන් අතට පත්වීම වැලැක්වීමට ගත් උපායමාර්ගික ක්‍රියාවක් 🤌🤌
3
96
අනුරට ඡන්දය දීපු එකේ කුප්ප ආතල් එකක් තියෙනවා.. මේ වගේ එකක් බයි මිතුරන්ට යවලා බලන්න.. ඒ සතුට විඳින්න... ඊගාවට මොන reply එක දැම්මත් Haha response එකක් දාන්න. 🫣 - copied from Dasun Sameera
30
876
බේරගන්න පුලුවන්කම තිබ්බ මිනිස්සු කොච්චර මැරෙන්න ඇතිද 😞😞😞 මේවට සම්බන්ධ දේශපාලකයෝ විතරක් නෙවෙයි නිලධාරීන්ටත් උපරිම දඩුවම් ලැබෙන්න ඕන 🙏
8
159
කෙහෙළිය සම්බන්ධයෙන් රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය facebook තැබූ සටහන මුන්ට තාමත් කඩේ යන උන් ලැජ්ජ වෙන්න. මේ පෝස්ට් එකේ කමෙන්ට් කියෙව්වනම් ඔය ඩෝබියොන්ට රෑට නින්දවත් යන්නේ නෑ 😑😑😑 ආහ් නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මොකද උන්ට හෘද සාක්ෂිය කියලා එකක් නෑ නෙහ්
1
10
316
කෙහෙළියට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනාවම ඒකට විරුද්ද වුන අය තමයි මේ.මොන ජඩ වැඩේ කරත් අපේ එකාව අපි රකිනවා කියන අය තමයි මේ මේ වෙනකොට මේ බහුතරය ගෙදර, ඒත් මෙයාල සැහෙන්න රට වෙනුවෙන් කතා කරනවා voicecut දෙනවා. මුන්ගේ ඔය දේශප්‍රේමය අප වෙනුවෙන් නොවෙන බවට තේරුම් ගන්න වෙන මුකුත් ඕනද?
1
12
2
49
1,832
කෙහෙලියලු එයාලගේ inspiration and the role model. පව්ලම හිරේ යන එක සාධාරණයි ඉතින් 🥹
1
2
13
487
මෙතුමා කියද්දි තමයි අපිටත් ඇත්තටම ආණ්ඩුවේ මේ දේශපාලන පළිගැනීම් ගැන ඇස් ඇරෙන්නෙ. මහින්දානන්ද කැරම් බෝඩ් ගෙදර අරන් ගියෙ නැ. කෙහෙලිය මහත්තයත් මේ බෙහෙත් ගෙදර අරන් ගියෙ නැ. ඔවුන් දෙදෙනාම ඒවා ජනතාවට ලබාදුන්නා.❤️ ( වට්සැප් ආපු එකක්. 😐)
8
20
86
4,271
සජබේ නායකත්වයේ සජිත්ව දිගටම තියාගන්නවද නැද්ද කියලා රහස් චන්දෙකට ගියොත් සජිත් දිනයිද පැරදෙයිද?
0%දිනයි
100%පැරදෙයි
3 votes • Final results
43
මේක නම් ඇත්ත. රනිල්ව ඒ රටකට යවලා පරණ බේසමක් ගත්තත් ලාබයි අපිට
1
1
13
447
🤣🤣🤣🤣🤣
20
258
😡😡😡😡😡
1
33