
|| 𝐒𝐚𝐯𝐢𝐧𝐝𝐮 𝐓 𝐖𝐢𝐜𝐤𝐫𝐚𝐦𝐚𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 Follow Me On Instagram & Facebook 🤍 Be Positive 💌 #traveling #music #photography🍃💕
Sri Lanka
Joined March 2022
- Tweets57
- Following71
- Followers27
- Likes67
ඔයත් අනුන්ගෙ සතුටෙදි
සතුටු වෙන්න
අත්පුඩි ගහන්න
ලස්සනට ඒ තැන් දකින්න
තැන් තැන් වල
අඩුපාඩු කියන්නෙ නැතුව
මූනට කතාකරලා පෞද්ගලිකව
අඩුපාඩු පෙන්වලා දෙන්න
පුලුවන් කෙනෙක්නම්
ගොඩක් ආඩම්බර වෙන්න...🤍💫
ඔයාට කුහක සිතක් නැති වීම ගැන..🌻☘️
1
සාර්ථක මිනිහෙක්
වෙන්න ඕනිනම්
ලද දෙයින් සතුටු වෙවී
ඉන්න එපා..
ලබාගන්න ඕනි දේවල් වෙනුවෙන්
කැප වෙන්න 💯🔥
1
A/L කාලෙ කියන්නෙ හරි අමාරු කාලයක්
මනස සන්සුන් නැති,
වැඩිපුර නින්දයන,
නිදහස හොයන,
කොහෙවත් නැති ප්‍රශ්න ඔලුවට එන,
අමතර වැඩ වලට හිත යොමුවෙන,
හරිම දුශ්කර කාලයක්...
තව අමතර රටේ ප්‍රශ්න, ජීවන ප්‍රශ්න එකතු උනහම දැනෙන ස්ට්‍රෙස් එක පාලනය කරගන්නවා කියන එක මාරම ගේමක්..🥺🥀
1
• සතුටෙ රහස :
හැමදෙයක් ගැනම ලොකු බලාපොරොත්තු තියා නොගැනීම
• හිනාවෙ රහස :
අමාරුම තැන් වලදිත් දරා ගැනීම
• සැනසීමේ රහස :
ඉවසලා බැරිම තැනත් ඉවසීම
• ජීවත් වීමේ රහස :
මේ හැමදේටම හිත පුහුණු කිරීම
1
▶ කෙල්ලෙක් සෙට් කර ගන්න එක මහලොකු වැඩක් නෙවෙයි...🥴
හැබැයි හිතට දැනිච්ච එකම කෙල්ල සෙට් කරගන්න එක කරන්න බැරි වැඩක්..🥀💔
1
| කෑමක් ගනිද්දි බඩපුරෝගන්නවට අමතරව අපි ආසයි ඒකෙ රසත් විඳින්න... ඒක අපිට ගුණද කියලත් බලනවා ♥️
ඒ වගේම ආදරේ කරද්දි ආදරේ ලබනවට අමතරව අපි ආසම කරන රස ගුණ තියෙන කෙනෙක්ව ලබා ගන්න🕊️
පත හෑලි වලට රැවටිලා ලව් කරලා, පස්සෙ රස කෑම කඩවල් දිහා බලන් යන්න එපා.. තමන් කැමතිම රසකෑම තෝරගන්න...🍀
1
...
|විඳිනවනම් ප්‍රේමයට වඩා දේවල් මේ ලෝකෙ තියනවා මිත්‍රයා🌿
...
| හැබැයි ඒ දේවල් ප්‍රේමයත් එක්කම විඳිනකොට ඒක වෙනමම ෆීලින් එකක්
...
1
" මේ ලෝකෙ අපිට වැඩියෙන්ම රිද්දන්න පුළුවන් කාටද ? "
මම මගෙන් ඇහුවා.
" හ්ම්.... අපි මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන අයට. "
මම මටම උත්තර දුන්නා.
ඔව් , අපි කෙනෙක්ට කොච්චරක් ආදරේ කරනවද, ඒ තරමට ඒ කෙනා නිසා අපිට රිදෙනවා 💕🍂
1
|•° යම් හෙයකින් මාගෙ ෆැන්ටසි ලෝකය සැබෑවක් වුවහොත් මා මෙලොව සතුටින්ම ජීවත්වන පුද්ගලයා වනු නොඅනුමානය
°•💕
2


