Ashanthi Warunasuriya (@ashanthi_w) header
Ashanthi Warunasuriya (@ashanthi_w) profile picture

Lankadeepa Online SM & Sirikatha Journalsit #SriLanka #lka #media #journalist #editors #producer #host #concept #content creator

Sri Lanka
Joined May 2015
Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)Photo by Ashanthi Warunasuriya (@ashanthi_w)
අග්බෝ සෙවූ මෙහෙයුම තිරිප්පන වනජීවී නිලධාරීන්, යුද්ධ හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් නාච්චදූව වැව් රක්ෂිතයේදී අග්බෝ සොයා ගෙන இராணுவத்தினரின் உதவியுடன் அக்போ என்ற யானை கண்டுபிடிப்பு Army Assists in Finding Elephant Agbo Unharmed #elephant #agbo #srilanka #animal @ArtForumSL
1
1
92
සමහර සමුගැනීම් මතකයක් පමණක් ඉතිරි කරන්නේ නැහැ. හදවතේ වේදනාවක් වගේම පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්න රැසකුත් ඉතිරි කරනවා. කාවන්තිස්සගේ සමුගැනීමත් එවැන්නක් සුබ ගමන්, කාවන්තිස්ස Read more sirikatha.lk/article/sirikat… #srilankadaily #colombodaily #fypシ #highlightseveryone #viralreelsシ
1
2
78
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ඔබේ ගැටළු අපට කමෙන්ට් කරන්න... ලියන්න Inbox කරන්න ලංකාදීප Online FB පේජ් එකට මැසෙන්ජර් . YT youtube.com/shorts/9wdJrY986… #Lankadeepa #LankadeepaOnline #SriLankaToday #Colombodaily #SriLankadaily #LK #LKA #SLNews #SriLankanNews
48
ඔබ අපට එවූ ප්‍රශ්නවලට පිළිතුරු... ඔබේ ගැටළු අපට කමෙන්ට් කරන්න ලියන්න Inbox කරන්න ලංකාදීප Online FB පේජ් එකට මැසෙන්ජර් . YT youtube.com/shorts/PR4W_sSRT… #colombodaily #sirikatha #ViralReels #sirikathaonline #viralreelsシ #srilankadaily #politicsnews #srilankatoday #NewsUpdate
59
එදා නාමල්ට අකමැති වූ අය අද කැමතියි. SLPPය රට වෙනුවෙන් සියලු පක්ෂ එක්ක එකතු වෙන්න සූදානම් ලංකාදීප Online රතුකට්ට විත් අශන්ති වරුණසූරිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් YT link youtu.be/p-RXQIGmrRs?si=2-v2… #srilankatoday #storytelling #SLnews #srilankadaily #colombodaily
41
දළ කියන්නේ රදනක දත්ද? අලියෙක් දැක්කාම මුලින්ම අපේ ඇස යන්නේ ඔහුගේ දැවැන්ත ශරීරයටත්, දිගු හොඬවැලටත්, සුදු පැහැයෙන් දිලිසෙන දළ දෙකටත් ඒත් කවදාහරි ඔබට හිතිලා තියෙනවද sirikatha.lk/article/sirikat… #storytelling #SLnews #srilankatoday #srilankadaily #colombodaily #sirikatha
35
අත අල්ලගෙන තාත්තා ඇය ළඟම හිටියා මම කිව්වා, ‘තාත්තේ… දැන් අත අරින්න’ කියලා ඊට පැය කිහිපයකට පස්සේ ඇය අපෙන් සමුගත්තා ජීවිතයේ සමහර මතක තිබෙනවා. කාලය කොතරම් ගෙවුණත් ඒවා අපේ හදවතින් මැකෙන්නේ නැහැ Read more sirikatha.lk/article/sirikat… #SLnews #srilankadaily #colombodaily #sirikatha
106
හැම සම්මානයක්ම සල්ලිවලට ගන්න බැහැ... ඒක දැනගන්න මේ කතාව අහන්න... YT youtu.be/JhFicouxf8U?si=Irnq… #storytelling #stories #buddhism #srilanka #lanka #srilankan #ceylon #information #buddha #historia #history #histoire #awardwinners #awards #awardwinning #awareness #AwardsNight
56
අපි උදේට ස්කෝලෙ ගියේ අලි එනවද නැද්ද කියලා බලලා අදටත් අලි එනවා... ඒයාලට අපි ගලකින්වත් ගහලා නෑ. ඒයාලත් ඉන්නවා අපිත් ඉන්නවා මේක මිනිසෙක් සහ සතෙකු අතර ගැටුමකට වඩා, එකිනෙකාගේ ජීවිතයට ඉඩ දී ජීවත් විය හැකි බව කියන කතාවක් youtu.be/C8tQWvXlNto?si=PvSu… Kathawa with Ash #StoryTellingChallenge
72
ඉතිහාස සාක්ෂි තිබියදීත්, ඒවා නොපිළිගැනීම තවමත් ප්‍රශ්නාර්ථයක් අදත් උතුරේ බොහෝ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා එදා මෙන්ම තම මෙහෙවර ඉදිරියට ගෙන යති. වඩුන්නාගල බොදු උරුමය 🙏 @highlight #North #awardwinning #ceylon #viralreelschallenge #highlightseveryonefollowers
47
Adventures ලා යන්නම ඕන ගමනක්.. යළි ගොඩනැගෙන වඩුන්නාගල පුදබිම... ඔබ යන්නම ඕන ලස්සන පුදබිමක්.. වව්නියා... #virialreels #ashanthiwarunasuriya #viralreelschallenge #ceylon #virulreels #highlightseveryonefollowers #highlightseveryone #kathawawithash #awardwinning #North
111
ජීවිතේට Vision, Mission එකක් තියාගන්න. ලංකාදීප online කතාව විත් අශ් සමඟ / මනෝවිද්‍යා විශේෂඥ, ආබාධිතතා විශේෂඥ ආචාර සුලීෂා පෙරේරා YT youtu.be/sYmVvEladts?si=N7aY… #highlightsシ゚ #everyonefollowers #everyoneactive #everyonehighlights @ArtForumSL
1
2
96
මහනුවර අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරමින් වාසනා මංගල හස්තියා.... 🙏 #everyoneシ゚ #srilankanews #kandyperahera
1
7
134
අවදානමක් අරං කළ සියල්ල මතක් කළ නිමේශයක් ❤ Thank you💐 Diamond Awards, for this incredible recognition. And to everyone who has supported and strengthened us throughout this journey, thank you from the bottom of our hearts🙏 #everyone #srilanka
3
123
Ashanthi Warunasuriya, Editor, was honoured with the Diamond Excellence Award for Sri Lanka’s Most Influential Female Editor 2026 at the Diamond Excellence Awards 2026, held at Cinnamon Life, Colombo. #AshanthiWarunasuriya #DiamondExcellenceAward #MostInfluentialFemaleEditor
1
1
81
අනාගතේ දරුවෙක් බිහි කරන අව්ස්ථාව නැති කරන එයාලා ගැන කියන මෙයා... YT full link - youtu.be/zHUSjJ0ISTc?si=ftiv… #sirikathaonline #govirulreels #virulreels #sirikatha #highlightseveryonefollowers #highlightsシ゚ #viralreelsシ #highlightseveryone #ashanthiwarunasooriya #colombodaily
64
සෙංකඩගල මහනුවරක අසිරිය 🙏 රාජලා තුන් දෙනෙක්.. ඇසළ මහා පෙරහැර ආරම්භ කරමින් ඉන්දිරාජා හස්තියා පෙරහැර සධාතුක කරඬුව වැඩමවූ අතර මියන්රාජා සහ කෝට්ටේ රාජා යන දෑලේ හස්තීන් #ashanthiwarunasooriya #highlightseveryone #viralreelsシ #highlightsシ゚ #sirikatha #virulreels
1
110