Colombo Light Rail Transit Project-EIA
Visit this link to download - ejustice.lk/2018/05/18/colom…
You are welcome to become a member of CEJ
facebook.com/CEJSriLanka/pos…
Awareness Raising Program on Proposed Sugar Cane Project Held on 07th and 08th of May 2018 in Pitakumbura and Dehigama
#InternationalDayOfForests #21stMarch2018
Plant a Tree, Save the Future 🌳🌴🌏
Today on #InternationalDayOfForests we are celebrating #CommunityForestManagemen
Mr. Ravindranath Dabare, Chairperson CEJ was invited for a live discussion on sound pollution at Rupavahini... youtu.be/BTkpSihLa5g?a
නිසි පරිදි අපද්රව්ය බැහැර කිරීම හා කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තියක් සකස් කරන ලෙස බලකරමින් ගොනුකළ පෙත්සම අද දින ගරු ශ්රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලදි.
වැඩිදුර තොරතුරු
facebook.com/CEJSriLanka/pho…
මහනුවර උඩවත්ත රක්ෂිතයේ ඉඳිකිරීම් කටයුතු වෙනුවෙන් අනවසර ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්රය මගින් ගරු ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියට අනුව මධ්යම පරිසර අධිකාරියේ මධ්යම පළාත් කාර්යාලය මගින් දිසාවන නිලධාරී අමතා ලිපියක් යොමුකර ඇත. facebook.com/CEJSriLanka/pho…
Awareness raising program on “Environmental Law” for the school children.
ejustice.lk/2018/03/02/aware…
උඩවත්ත රක්ෂිතයේ අනවසර අත්පත් කර ගැනීම් පිළිබඳව පරිසර යුක්ති කේන්ද්රයෙන් එන්තරවාසියක්.. Janaka Withanage
රාවය පුවත්පත් - 2018. 03. 0
කළුතර ප්රදේශයේ ප්රදේශවාසින්ට හා පරිසරයට හානි සිදුකරමින් පවත්වාගෙන ගිය කළුගල් කර්මාන්ත ශාලාවකට එරෙහිව ගොනු කළ නඩුකරය සම්බන්ධයෙන් අද දින ගරු අභියාචනාධිකරණයේදී කැඳවූ අතර එම කර්මාන්තශාලාව තව දුරටත් පවත්වාගෙන යාම සම්බන්ධව අදාළ පාර්ශවය කල ඉල්ලීම ගරු අභීයාචණාධිරණය ප්රතික්ෂේප කරන ලදී.
Mr. Dilena Pathragoda, Managing Director of CEJ was awarded for his lecture on the "Side-Effects in products produced in combination with lead and plastic" at Sri lanka Mobile Phone Repair Technician Association conference in 2018 @dilena_pk
Illegal sand mining at Annasigala reserve - TV DErana News @Hemanthawithana @janakawithanag2
facebook.com/janaka.withanag…




















