ළඟදීම ලංකාවේ ඉන්න ලංකාවේ අයයි ,
ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අයයි
සැර වලියක් යනවා
#අනාගන්නාවැකි
දැන් තියෙන්නේ ටීම් එකේ ඔක්කොමට වෙන වෙනම ටෙලිග්‍රැම් එකක්වත් යවන්න
"පුතේ, අම්මාට අමාරුයි. ඉක්මනින් ගෙදර එන්න." කියලා
6
297
ඔය කාටත් කලින් #lka අපි තමා ප්‍රදර්ශනය කරේ,
මමී විතරක් නෙවෙයි ඩැඩීත් !
2
304
රෝහිත රාජපක්ෂගේ රොකට් එක යවන්න ඩොලර් මිලියන 320ක් යනකොට,ඉන්දියාව හදට යනවා ඩොලර් මිලියන 75න්. හදට 4 පාරක් ගිහින් ඉතුරු මිලියන 20ට චන්ද්‍රකුමාරට ලෙමන් පෆූත් යවන්න තිබ්බා.
වෙන රටක ගිහින් හිමිදිරි උදෑසන ටැප් එක ඇරිය මුල්ම දිනයේ, ඔවුන් පශ්චාත් බාගය සේදිමට කඩදාසියක් භාවිතා කරන්නේ ඇයිදැයි මම අවබෝධ කරගත්තේමි.
8
168











