Pinned Tweet
Live your life to the fullest with no regrets.
#missing_soul
මිනිස්සු හිතන් ඉන්නේ... ආදරේ කියන දේ වචන වලින් විස්තර කරන්න පුලුවන් දෙයක් කියලා..
ඒත් දැනෙන්න ඕනේ දෙයක් කොහොමද වචන වලින් විස්තර කරන්නේ... ?
INDU retweeted
HISTORY FOR SRI LANKA 🇱🇰🏆
Sri Lanka’s Rumesh Tharanga Pathirage has won the 2026 Diamond League Men’s Javelin title in Brussels with a massive 89.04m throw.
Congratulations ❤️🙏
The first Sri Lankan ever to win a Diamond League Final. – at Sri Lanka
Choosing to stay loyal, even with trust issues and countless options in hand.
says a lot about your heart. 🖤
#missing_soul
10
1,736
තමන්ට වටින දෙයක් හම්බුනාම
ඒක පරිස්සම් කරගන්න දන්නැති මිනිස්සුන්ට
ඒ දේ ආයේ අහිමි උනාම...
හිත සනසගන්න කියන්නේ...
ලැබෙන දේ කොහොමත් ලැබෙනවා
නැතිවෙනවනම් කොහොමත් නැතිවෙනවා කියලා
1
15
1,836
කාලයක් තිස්සේ කෙනෙක්ව මුණගැහෙන්න
පුරුදු වෙලා හිටියම...
කෙනෙක් එක්ක දවසෙ වෙන සියළුම දේ බෙදාගන්න පුරුදු වෙලා හිටියම...
එලියෙන් කන බොන දෙයක් උනත්.. එයත් එක්කම ගිහින් කන්න පුරුදු උනාම..
මේ හැම පුරුද්දක්ම දවසක එකපාරටම නතර උනාම... 💔
4
17
1,656
හිතට අවංකව තමන් කල යුතු ප්‍රමාණෙටත් වඩා මොනා හරි වෙනුවෙන් දෙයක් තමන් කරද්දි..
තවත් මනුස්සයෙක් කියනවනම් ... "මේකත් කරන්න එපැයිනෙ ,අරකත් කරන්න එපැයිනේ " කියලා..
මිනිස්සු තමන් අවසානෙදි කරපු දේ ගැනත් ප්‍රශ්න කරලා කලකිරීමකට පත්වෙනවා...
10
1,342
පවතින වෛරස් තත්ව නිසා Office එකේ ජනගහනය කෙමෙන් කෙමෙන් අඩු වන බවත්...
යහතින් ඉන්න එවුන්ට වැඩ වැඩි වෙන බවත් පෙනී යනවා... 🥹
කවුරු හරි පෙනුමට ,හොඳට ඉන්න ,ටිකක් වයස , බැඳලා නැති කොල්ලෙක් / කෙල්ලෙක් දැක්කම
එක්කෝ මූ ලොකු බූට් එකක් කාලා
එක්කෝ සයිකෝ කේස් එකක්
කියලා හිතෙනවා..
4
19
2,372
කෙනෙක්ගෙ වැරැද්දක් හදාගන්න
මම එයාට සමාව දුන්නත්...
එයා ඒ වැරැද්ද කරා කියන එක මගෙ ඔලුවෙන් යාවාගන්න බෑ..
ඒක මගෙ හිතට වද දෙනවා.. 💔
3
19
10,323
අපේ මාමා කෙනෙක් කිව්වා ඉගෙන ගන්න, රස්සාව කරන එකම විතරක් කරන්න එපා.. ඊටපස්සේ වයසට ගියාම කෙනෙක් හොයාගන්න නැතිවෙනවා බඳින්න කියලා... 🥹
දැන් ඒක වෙමින් පවතිනවා 🤣
මීට වඩා ආදරේ කරන්න මං දන්නේ නෑ
පපුව පැලෙනකන් කෑගහලා ඇඬුවත්
සත්තයි මට ඉවර කරන්න බෑ...
ඔයා යන ගමනේ... නැවතෙන්න ඕනේ කියලා
හිතෙන දවසකට ඔයාට මාව මතක් වේවී...
#ලඟ_නැතිදා
1
11
988
And one morning,
Their name didn’t hurt.
You didn’t stalk them.
You didn’t miss them.
You just finally accepted it….
2
5
1,283


