Pinned Tweet
Sunflowers end up facing the sun, but they go through a lot of dirt to find their way there.
― J.R. Rim
මිනිස්සු මාර අමුතුවිදියට හිතන්නෙ relationship ගැන නේහ්?
ඇත්තටම ඔයාලා හිතන විදියට marriage life එකක් successfully and happily ගෙනියන්න මොනවද ඕනෙ?
3
7
448
Miss world pageant එකේ ඉන්නෙ අනුදි වුණාට මං පෞද්ගලිකව හරිම බයෙන් ඉන්නෙ අනුදිගෙ ලස්සන ඇඳුම් ටික ඉවර වෙයිද කියලා.
ඇස්වහක් කටවහක් වදින්න එපා Day 09 outfit එකත් මාරම ලස්සනයි ❤️😭
#missworldSriLanka2025 #AnudiGunasekara #MissWorld2025 #missworldhyderabad
5
260
මිනිස්සුන්ට Economic Crisis එක තදින්ම බලපාලා තියන බව චන්ද ප්‍රතිඵල වලින් පේනවා. හැබැයි දෙවිදියකින්;
1. පිරිසක් තිබුණු දැවැන්තපෝලිම් සහ බඩු භාණ්ඩ හිඟ යුගයෙන් මිදීම ගැන සතුටට පත්වෙලා තියනවා
2. පිරිසක් ඒ තත්වයට කාලයක් තිස්සෙ බලපෑ මජර දේශපාලනක්‍රමය (root cause) එක ගැන කලකිරිලා තියනවා
𝘚𝘦𝘮𝘪 𝘊𝘰𝘭𝘰𝘯 ; 🇱🇰 retweeted
I voted for RW. But I’m not going to subscribe to the ‘give it a year and he’ll fail’ view with regard to an AKD presidency.
Like I’ve said before, for the foreseeable future, I’m going to live here. Failure of the candidate who I didn’t vote for might give me the satisfaction of being right, but at the cost of my own eventual detriment.
AKD is inheriting a stable economy, in comparison to where we were in 2022. I hope he wouldn’t make any rash decisions that will undo the good that was being done.
Here’s hoping AKD succeeds. If the country thrives, I thrive.
Why these people destroying the name of their candidate by doing this stupid stuffs? Isnt this a election violence ??
This Post is from a suspended account. Learn more
2
2
346
𝘚𝘦𝘮𝘪 𝘊𝘰𝘭𝘰𝘯 ; 🇱🇰 retweeted
පින්වන්ත දරුවනි,
ඔබ දරණ දේශපාලන මතය, ඔබගේ වෘෂණ මංජුසාව හා සමානය. එය සුදුසු වේලාවේදී භාවිතා කිරීම මිස අනවශ්‍ය ලෙස අන්‍යයන්ට ප්‍රදර්ශණය කිරීම, අන්‍යයන්ගේ ශරීරයේ දැවටීමට යාමෙන් යම් අයෙකු එයට කිපී ප්‍රහාරයක් එල්ල කලහොත් ඔබට එය දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් විය හැක.
තෙරුවන් සරණයි෴









