Founder of https://xitter.cf/t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer

Think city,Thinkland 001
Joined July 2010
කොස් ඇට වෙළෙදාම•
2
35
අඩෝ!! මූඩ් එකකින් ඉන්නෙ•
1
12
258
වහිනවා: පායනවා : වහිනවා : පායනවා•
1
93
The Last Airbender• Kalutara version•
1
19
390
Kanchana Amilani retweeted
In this interview with Colombo Telegraph, I share what shaped my poetry collection, ‘I Wear My Watches Stopped,’ and how words - especially in the form of books and writing- have shaped my whole life. 🔗 colombotelegraph.com/index.p…
2
14
718
Like a fine wine, you're only getting better with age. Happy B'day Marianne!!🩵🥂 @MarianneDavid24
1
5
274
Kanchana Amilani retweeted
One of the best Halloween costumes ever [🎃 utahstories]
161
1,928
116
12,344
235,851
දැන් මදුරුවො ඉන්නෙ බිම. කකුලෙන් ගහලා උංව මරන්න වෙන්නෙ. අනේ මන්දා!!
2
14
534
මගේ යාළුවෙක් කිව්වා මට මේ දවස්වල ඒරාෂ්ටක අපලයක් තියෙනවා කියලා. මං හිතන්නෙ මට තියෙන්නෙ ඒරාෂ්ටක අපලයක් නෙවෙයි, මාරකයක්ද කොහෙද!!
5
287
Kanchana Amilani retweeted
影の存在に初めて気付いた猫
67
2,120
90
16,680
188,501
සමහර සිද්ධි දැක්කම හිතනවා මෑත කාලීන හදිසියේ ඇති වුණ මධ්‍යම පාන්තික ධනපතියන්ගේ සල්ලිවල මූලය තියෙන්නෙ කොහෙද කියලා. ඒ හැමෝම පුදුමාකාර කලබලයකට පත් වෙලා තියෙන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන් •
10
348
වේලපු ඉස්සො• අමුවෙන් වුණත් කන්න පුළුවන් කිව්වා. හැබැයි ලුණු පොඩ්ඩක් වැඩියි කිව්වා!
11
272
ඒ පාර රාවණාව නැඟිට්ටන්න එපා කියන්නෙ!! හැබැයි සැරෙන් සැරෙන් එකඑක ඉළව්වලට ඇහැරවන්න ට්‍රයි කරන නිසා රාවණාට එපා වෙලා ඇත්තෙ!!
1
10
465
වැස්සා. වැස්සා. වැස්සා.
5
410
Kanchana Amilani retweeted
We all have our own fears. 😂😂
414
6,607
312
55,215
2,834,954
මේ රටේ දැන් වැඩිපුරම තියෙන්නෙ ඩ්‍රාමා!
4
151
පෙරේදා මහ වැස්සකට අහු වුණා. ළඟම තිබ්බෙ සරසවි බුක්ෂොප් එක. වැස්ස අඩුවෙන ටිකට පොතකින් කෙටිකතාවකුත් කියවලා ඉවර කළා.
1
13
424