Translation: Occupy Galle Face #SriLanka හි දහස් ගණනක් ජනයා රැස්ව සිටිති. මගේ වසර ගණනාවක ක්‍රියාකාරීත්වය තුළ මෙවැනි ආගමික, වාර්ගික, වයස සහ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය එකමුතුකමක් මා කිසි දිනෙක දැක නැත. ලෝකයේ අලුත් යමක් බිහිවෙමින් පවතී!
Thousands gather at Occupy Galle Face Sri Lanka. In all my years of activism I have never seen such unity of religious, ethnicity, age, and transcending normal party politics. Something new is emerging in the world! @BuduMalli
රාජපක්ෂ වරු නොගියොත් අපට ලැබෙන අනාගතය:
1. COVID විනාශය දැන් ජයග්‍රහණයක් ලෙස මවාපානවා සේම, IMF, මහ බැංකු අධිපති හා වෙනත් අයගේ මහන්සියෙන් ලබාගත් විසඳුම් රාජපක්ෂ වික්‍රමයක් බවට පත්වීම. #GoHomeGota #GoHomeGota2022 #SriLanka
1
2. "අපි යුද්දය ජයගත්තා; යහපාලනය පරාජය කලා; #GoHomeGota පරාජය කලා; අපිට අත තියන්න මොකෙක්ටවත් බෑ " යයි ඔව්න් සිතීම. දෙවන පාලන වටයටත් වඩා තෙවන වටය අත්තනෝමතික වීම.
1
3. ඇතැම් අප්‍රිකානු රටවල් මෙන් දශක ගණනාවක පවුල් පාලනයක් ආරම්භ වීම. තවදුරටත් ආර්ථිකය හූරා කෑම නිසා #SriLanka සදාකාලිකවම දුගී රටක් බවට පත්වීම.
මතක තබා ගන්න: කල්පවත්නා වෙනසක් ඇති කිරීම සඳහා, සාමකාමීව විරෝධතා දැක්වීමට අවශ්‍ය වන්නේ රටක ජනගහනයෙන් 3.5% ක් පමණි. එම ප්‍රතිශතය ඉක්මවූ විරෝධතා ව්‍යාපාරයක් ලෝක ඉතිහාසයේ කිසිදා අසාර්ථක වී නැත. #GoHomeGota #GoHomeGota #SriLanka bbc.com/future/article/20190…
1
මේ සෑම අවස්ථාවකදීම, සාමාන්‍ය මහජනතාවගේ සිවිල් ප්‍රතිරෝධය රැඩිකල් වෙනසක් සාක්ෂාත් කරගත්තේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය පසෙකට තල්ලු කරමිනි.
1
"මෙය සාමකාමීව උද්ඝෝෂණ කරන ආකාරය ගැන ලොවටම ආදර්ශයක්. මිනිසුන් අතර මෙවැනි එකමුතුකම මා මින් පෙර කවදාවත් දැකලා නෑ" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතාවය ගැන විදේශ සංචාරකයෙක් කියයි. #GoHomeGota #SriLanka
"This protest is an example to the world how to protest peacefully,It's the sense of unity among people is something I never seen before" Foreign tourist speaks about Sri Lanka's youth led protest against President Gotabaya Rajapaksa
📸 @Lividul
1999දී රාජකාරි මුවාවෙන් නීති විරෝධි ලෙස දැව ප්‍රවාහනය කිරීමට දඬුවම් කිරීම පැසසුම් සහගතයි. දැන් 2004 - 2022 කාල සීමාව තුල රාජකාරී මුවාවෙන් සිදුකල එමෙන් 1,000,000 වතාවක් දරුණු මූල්‍ය අපරාධ වලටත් දඬුවම් දෙන්න. #GoHomeGota2022
Police officer joining protest : Statement from Police "He had been suspended several times including for illegal wood transporting in 1999 & possession of cannabis in 2013" newswire.lk/2022/04/14/polic…
ඊජිප්තු වැසියන්ගේ අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරය දින 16ක් ඇතුලත හොස්නි මුබාරක් ධුරයෙන් පහ කිරීමට සමත් විය. #GoHomeGota #GoHomeGota2022 #GotaGoGama #SriLanka
වසර 28ක් පුරා නැගෙනහිර හා බටහිර ජර්මනිය වෙන්කරමින් තිබූ කොන්ක්‍රීට් පවුර (Berlin Wall) බිඳ දැමීමට 1989 මහජන විරෝධයට ගතවූයේ මාස දෙකක් පමණි. නොවැම්බර් 9 වනදා අවසානයේදී නැගෙනහිර ජර්මානු රජය විසින් දොරටු විවෘත කරන ලදී. #GotaGoHome #SriLanka
2004 අගභාගයේදී, යුක්‍රේන ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධය දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් කියෙව්හි ප්‍රධාන චතුරශ්‍රය වෙත ඇදුනි. ප්‍රතිඵල නැවත ගණනය කොට විරුද්ධ පක්ෂ අපේක්ෂකයා තනතුරට පත් වන තෙක්, දින 12ක් පුරා හිම සහ හිම මැද පෙළපාලි පැවතුනි. #GotaGoHome
Translation: ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට පටහැනිව #SriLanka මුස්ලිම්වරුන්ගේ ආගමික අයිතීන් අහිමි කරමින්, COVID19 වැළඳී මියගිය අය බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි ජලභූවිද්‍යාඥ ආචාර්ය මෙත්තිකා විතානගේ (වමේ සිට 3 වැනි) අද විරෝධතා භූමියේදී දක්නට ලැබිණි















