Shaanu DM (@DMandakini) header
Shaanu DM (@DMandakini) profile picture

#HRM | #Esoft 👩‍🎓| #CIPM 🎓 |#Sri_Lankan🇱🇰| | Simple 🤗 | Lover ❤️| Craziness 🤪 | welcome to my profile 🙏 😘

Sri Lanka
Joined September 2014
Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)Photo by Shaanu DM (@DMandakini)
ගෙදර නැතත්, router off කරලා තිබුණත් සත්තයි data කපනවා. @dialoglk හී නවතම තේමා පාඨය. බදු ගෙනව ඔබට ස්තූතියි 😡😡
1
1
විපත්තුව කැපුවා කියලා ඔප්පු කර ගන්න බැරි රටක... පැලෝපීය නාලය කැපුවා කියලා ඔප්පු වෙයි ද ?? බයිලා කතා කරනවා 😡😡 #සිතුවිලි
2
අහසම අනුන් සතු නම්.... 🌤🌤 ආදරේ දැයි, අසා කුමටද තරැවකින්.....🌟🌟 #සිතුවිලි
කතාකළොත් 👉 වාචාලකම Social වුනොත් 👉 නැහැදිච්ච කම පාඩුවේ හිටියොත් 👉 ලොකුකම එහෙම කියන අයගේ👉 ගොන්කම 😡😡😡😡
1
බුදුන් ගිය පාරවල් හොයා ගෙන වැඩ සිටි තැන් හොයා ගෙන ෆට්ට වියදම් කරගෙන අපේ උන් ට්‍රිප් ගියා ඒත් ඒ එකෙක්වත් බුදුන් පෙන්නපු පාරේ ගියේ නෑ........ #සිතුවිලි
1
Shaanu DM retweeted
ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න #sajje
5
15
පන්හිඳ අවියට වඩා බලවත්ය නින්දාවෙන් අහස ගුගුරද්දී සත්‍යයේ මහා වෘක්ෂය යට නිර්භයව රැඳී සිටින්න ඔබ සුරක්ෂිතයි.... #සිතුවිලි 😊 👌 😊 👌
1
සමාජෙට මුණ දෙන්න ගියා. 18 පැනලත් cartoon බලන, ටිපි ටිප් කන උන්ව කොන් කරනවා. 😞 ගිය පියින්ම ටිපි ටිප් එකකුත් අරන් ගෙදල ආවා බං.. 😃 #සිතුවිලි
1
කාන්තාරේදී බොර දිය පවා තැඹිලි වීමට වෙර දරයි
1
7
මගෙ ෆෝන් එකට පණ තිබුණ නම් මෙලහකට මානසික රෝහලේ නැත්තම් පාලමකින් පැනල සියදිවි නසාගෙන..
2
23
මට රිදවන එක නම් සතුට මම දරාගන්නං. ඒත් දවසක මම ඒකට හුරුවෙලා ඒක සාමාන්‍ය දෙයක් උනාම මට රිදෙන එකක් නෑ හැබැයි ඔයාට ගොඩක් රිදෙයි. #සිතුවිලි
4
6
46
කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි... #sajje
9
5
පාලුව තනිකම මට වද දෙනවිට කෙලෙසද මා එය ඉවසන්නේ ලගින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවද මා ලග රැදුනේ #sajje
2
10
Shaanu DM retweeted
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ මේ සංසාරෙ හමු වූයේ.. කොහි සිට මේ ලෙස ආවාදෝ නුඹ තනිකම මා සිත දවන වෙලේ... #sajje
1
4