Pinned Tweet
I don’t like the term “Good person” or “Bad person”. It is impossible to be entirely good to everyone. To someone, you’re a good person, while to others, you’re a bad person.
කාල ආවෙ නැති නිසා මහරගම නයිට් කඩේකින් කෑම එකක් අරන් ආව, වයිප් ගේට් එක අරිද්දි මිචිය පැන්න ඇඟට, කෑම පාර්සලේ උගෙන් බේරගෙන ඇවිත් කන්න කියල ඉඳගද්දි ඌ මගෙ ඉස්සරහින් එහෙට මෙහෙට යනව කන්න මොනවද ගෙනාවෙ බලන්න, කටවල් දෙක තුනක් කාල උට දුන්න කෑම එක, ඌ චිකන් ටික විතරක් කාල අන්න පෙරවගෙන නිදි 😂
7
167
කාලෙකට පස්සෙ ආපු මටනම් තේරැනේ ට්වීටරෙන් අවදානෙ නොලැබෙන නිසා පොලීසි ගිහින්වත් අවදානෙ ගන්න හදනවද කියල 🌝
පලවෙනි වතාවට පොලිස් කූඩුවෙ රැයක් එලි කරා පහුගිය දවසක, මටනම් ඉඳගෙන ඉන්නත් බෑ ඒ කොන්ක්‍රීට් ලෑල්ලෙ හැබැයි අනිත් උන් දෙන්න නිතර යන එන අයලු උන් රෑ එලිවෙනකල්ම ගොරව ගොරව නිදි උදේම නැගිටල බොකත් දානව ඒක ඇතුලෙම 😭






