wazi retweeted
ඔන්න සේරම මේ වෙනකොට exposed.
ලංකාවේ සේරම ISPලා තමයි RCS block කරලා තියෙන්නේ කියන එකට මෙන්න හොඳම සාක්ෂිය. මේ තියෙන්නේ Google එකෙන් worldwide RCS open කරපු වෙලේ RCS enable කරපු කෙනෙක් එක්ක (Shyamin Ayesh) මම RCS Test කරපු විදිහ.
දැන් මේ දේශීය අන්තර්ජාල ගොවිපළවල් කියන විදිහට Google එකෙන් නම් ලංකාවට RCS block කරලා තියෙන්නේ, මම යවපු RCS මැසේජ් එක එයාට deliver උනා සහ එයා read කරා කියලා පෙන්නන්නේ කොහොමද? ඒ වගේම එයා අනිත් පැත්තෙන් type කරද්දි මට පෙන්නන්නේ කොහොමද typing bubble එක. හැබැයි එයා ඒ එවන එක message එකක්වත් මට එන්නෙ නෑ. ටික වෙලාවක් ගිහිං මට එයා එවපු මැසේජ් එනවා SMS එකක් විදිහට. ලංකාවට Google එක පැත්තෙන් RCS enabled.
ලංකාවට මේක නැති කරලා තියෙන්නේ මේ ජඩ තුච්ඡ නීච දුරකත සේවා සපයන ආයතන ටික. ඒකත් මහ අඥාන විදිහට sending විතරක් block කරලා. මේ අඥාන යක්කු හිතන්න නැතුව ඇති ලංකාවේ එකෙක් මොන විදිහකින් හරි iPhone එකකට RCS enable කරගෙන මේක ගැන හොයයි කියලා. හැබැයි ඉතිං තාම මේදේශීය අන්තර්ජාල ගොවියන්ට මගේ RCS message send කිරිල්ල නවත්තගන්න නම් බැරි උනා.
@dialoglk @slt_mobitel @hutchsrilanka මගෙන් බේරුමක් නෑ.
wazi retweeted
Replying to @yourboyashn @ashandulakshana
ගීත් අයිය අපිට වදන් පදන් අමතපදන් දුන්නට අක්කට බයයි 😌
teapawt.net/Geeth___R/status/19722…

















