Jeevanee Kariyawasam (@JeevaneeK) header
Jeevanee Kariyawasam (@JeevaneeK) profile picture

Lawyer, Women’s Rights Activist, Political Activist, Social Worker, Development Practitioner - Tweets from Jeevanee signed –JK

Sri Lanka
Joined July 2015
Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)Photo by Jeevanee Kariyawasam (@JeevaneeK)
ජාත්‍යන්තර විපතක් කලබලයක් වෙලා තියෙන්නේ.... මට තාම තේරෙන්නේ නෑ මම දාපු පෝස්ට් එකයි මේ ලියලා තියන එකයි මේ අය සම්බන්ධ කර ගන්නේ කොහොමද කියන එක.
120
IMF කොන්දේසි මොනවාද? 🤔 #දූපතේ_ජීවිතේ
1
5
ආණ්ඩුව එපා වෙන ඕනෑ කෙනෙකුව අනුරගේ මැජික් පොල්ලෙන් අදුෂිත කර -විද්වත් කර-අවංක කර-ඇත්ත මිනිස්සු කරන්න පුළුවන් අයිසේ #maskවාදීන්
1
1
2
"මේ අර්බුධ වවන්නේ/මවන්නේ මොකට ද ? "කුප්‍රකට තානාපති කාර්යාල තුනක් විසින් මෝඩ රැළක් කල්ලි කඩා අඹරන ඇඹරිල්ලක්!#දූපතේ_ජීවිතේ
1
2
😁 ප්‍රධාන තීන්දු තීරණ ගන්න තැන් වල කාන්තාවෝ ඉන්න ඕනෑ 😘 #දූපතේ_ජීවිතේ
9
තම්බිකම්බස්තානි කරන්න ගෙනාපු ස' අන්තිමට සබ්බ බෝල හින්දුස්තානි කලා. #දූපතේ_ජීවිතේ
1
3
ස' ව ගෙනාපු හුගතුන් සහ හුගතියන් ලාවුළු කාපු රිලව් වගේ දැන්! අනෙක් සෙට් එක දැන් උන්ට දීපියවු ලු වැඩේ චක බ්ලාස් කරලාම දාන්න.
1
6
ඊයේ අගමැතිතුමාගේ කාන්තා දින කතාව ඇහුවා. 2022 International Women's Day "SL Queen 👑" Hirunika Eranjali Premachandra 😘 @Hirunikaconnect @hirunikaep
1
ලෝක කාන්තා දිනය - පැත්තකින් විදී ලාම්පු නෑ - අනෙක් පැත්තෙන් දේශපාලනයේ උගත් -නූගත් කාන්තාවෝ හොයා ගන්න ක්‍රමය දන්නේ නෑ #දූපතේ_ජීවිතේ
2
ජාතික ජන බලවේගයේ - ජවිපෙ හුගත්තු #maskවාදීන් Harini Amarasuriya ඔයා උගත් ද ? දේශපාලනයේ නූගත් ස්ත්‍රීන් හොයා ගන්න බැරුව අනාත වෙලා ඉන්න නිසා අහන්නේ #maskවාදීන් @Dr_HariniA
2
3
ඔක්කෝම වටේ ගියා - හිරුණිකා කෙලින් ගියා @Hirunikaconnect @hirunikaep
2
එතකොට බැසිලුත් විමලෙට සීගිරිය පෙන්නුවේ නෑ එහෙනම් - කැතයි හොදේ 😁 #අතේසරණ #රසාර
2
අපි විමලෙට කියන්නේ ඔය සෙට් එකට අනුරයි -චම්පිකයි -කරූවයි සෙට් කරගෙන ඉස්සර වෙලාම සීගිරිය බලන්න යන්න කියලා 😁
1
9
" පුහුල කඩපු එකා අලු පැල්ලම මකා අලු අලු පැල්ලම මකා පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා රැවුලත් බාලා මුහුනෙත් ගාලා ⁣පෙන්නවාපි කොකා ! " #දූපතේ_ජීවිතේ
2
7
Jeevanee Kariyawasam retweeted
Cartoon of the day.
14
131
6
489
#රසාර සමඟ නැවත කරළියට ! 😂 #දූපතේ_ජීවිතේ #අතේසරණ 😁
10
අර සමුළුවට "අනුරයි -චම්පිකයි" විතරයි අඩු.. 😁"කරූටත්" ඕනෑ නම් නැවත අරක ශක්තිමත් කිරීමට අවස්ථාවක් තියෙනවා. #දූපතේ_ජීවිතේ
5
මා මුව අගින් හිනැහුනා |ශෙහාන් ශකිල | සුරෙන්ද්‍ර පෙරේරා #shehanshakila ❤️ #SurendraPerera ❤️ #chilaw #chilawboys Full video - youtube.com/watch?v=CvN5v-Y-…❤️ #everyday_music_for_eveyday_quarantine #දූපතේ_ජීවිතේ
1
3
අපි නම් @JubinNautiyal ගේ "hard core fans" ලා 😘 - කොකා ගස්සන ඇඟිළි වලට වඩා strings tune කරන ඇඟිලි දස දහස් ගුණයක් වටිනවා 😉 #everyday_music_for_eveyday_quarantine
1
ස' ගේ පෑන්ස්ලා පුටින්ගේ පෑන්ස්ලා අනුරගේ පෑන්ස්ලාත් පුටින්ගේ පෑන්ලා.මරු නේ 😂 #දූපතේ_ජීවිතේ #maskවාදීන්
2