Jeevanee Kariyawasam retweeted
As Sri Lankans do we recognize the systemic abuse of the #PTA? This is not about national security, it's about state responsibility for security of all citizens. No one is safe if our laws are so draconian. Our state is answerable to hundreds of families awaiting justice...
''There are many others who have not had the fortune of being named prisoners of conscience. There are around 300-400 people detained under the PTA of whom no one talks about'' @MASumanthiran right now in Parliament. #RepealPTA
Jeevanee Kariyawasam retweeted
පාස්කු ඉරිදා ප්රාහාරයට දින 1000යි.
යුක්තිය කෝ? @sunandadesh @AninilavanP @ambikasat @vikalpavoices @JeevaneeK @Sudarshana_RN @amnestyusa @virakesari_lk @BBCWorld
Jeevanee Kariyawasam retweeted
"සංචිත අඩුවෙන අඩුවෙන ගාණට අපි බංකොලොත්භාවයට ලක් වෙනවා. බංකොලොත් කියන්නේ ණය නොගෙවන ගෙවන එක නෙමේ, බංකොලොත් කියන්නේ අත්‍යවශ්‍ය දේ ගැනීමට අතේ සතේ නැතිවෙන එක. ණය ගෙවන තරමට අතේ සතේ නැති වෙනවා." - @NCdeMel on #EconomicCrisisLK "මහ බැංකු අධිපති කියන්න ඕනේ, මේ US$ 500 ගෙවන්න හදිස්සි ඇයි?"
ණය ගෙවීමත් සමග ශ්‍රී ලංකාවට ඉදිරියේදී අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් තිබේද?
Can #SriLanka manage its #debt repayments?
bbc.in/3rqRaOr
Jeevanee Kariyawasam retweeted
Why cluster spread classification of Covid19 in #SriLanka is not correct @Dailymirror_SL @factchecklka
factcheck.lk/claim/sudath-sa…
Jeevanee Kariyawasam retweeted
Allocate the 6,000/- Monthly Allowance for the #familiesoftheDisappeared from the Budget.
#news #politics #media #srilankanmedia #politicstoday @amnesty @NalakaG @bfonseka @UN_HRC @AzzamAmeen @CdnHumanRights @FreeRuki @NalindaJay @JeevaneeK @AingkaranK @JDSLanka @pkbchandran
Jeevanee Kariyawasam retweeted
Replying to @JeevaneeK
ඔව්, ඒවා එහෙම තමයි.!
පොකුර අපේ අතේ,
ඡන්ද නීති අපේ අතේ,
තුනෙන් දෙකත් අපේ අතේ.!
UNPයත් අපේ අතේ,
පුතානෝත් අපේ අතේ !.
Jeevanee Kariyawasam retweeted
It's the estate worker in the tea estates of #SriLanka who is over and over again taken for granted by the #upcountry #politicians. Would these people ever realize it?
Jeevanee Kariyawasam retweeted
වෛරී ප්‍රකාශ යනු මොනවාද? ලංකාව තුල වෛරී ප්‍රකාශ දැකිය හැකිද?
ඩිජිටල් පුරවැසියෙක් යනු කවරෙක්ද?
අපගේ webinar එකට සම්බන්ධවී මේ ගැටලු වලට පිලිතුරු සොයාගමු. දැන්ම ලියාපදිංචි වන්න!
forms.gle/LKpbzDSesNs19xo37
@NalakaG @rukitweets @JeevaneeK
Jeevanee Kariyawasam retweeted
"මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියාවලට ෆේස්බුක් වක්‍රව බලපෑ" බව තහවුරු වෙයි. ‘Facebook platform contributed to spreading rumors and hate speech, which may have led to “offline” violence.’ කියවන්න - bbc.in/3fMjCUz #Hatespeech #Muslim #SriLanka
Jeevanee Kariyawasam retweeted
Replying to @JeevaneeK @AmanthaP @NalakaG @RangaKalansoor1 @ORajarathnam @welikalaa @AzzamAmeen @NCdeMel @sarojpathi @ViranCorea @KumarLopez @verite_tma @Senel_W @sanjanah @bfonseka @Cokroach
එකම රටක් ඉරණම් දෙකක්
Jeevanee Kariyawasam retweeted
Tune in LIVE this Thursday at 10AM as @ManthriLK brings together parliament leaders for an online discussion on the #COVID19SL response.
To join the video call as an observer, register using this form: https://teapawt.net/t.co/irgf4Ox5fM
#COVID19 #SriLanka @ParliamentLK
Jeevanee Kariyawasam retweeted
How independent is Elec.Commission? Was this decided by d Commission or by d Chairman Deshapriya? Proof once more the Election Commission plays politics. This shld be immediately STOPPED @ECSriLanka #lka #Elections2020
Jeevanee Kariyawasam retweeted
And, yet, wasn't a different tradition invoked by Speaker @KaruOnline to appoint @PresRajapaksa as opp-leader? It's also puzzling that no action is taken against those who vandalised parliament and acted violently during #CoupLk #SriLanka
Jeevanee Kariyawasam retweeted
"I was told not to attend National Security Council meetings," says Sri Lanka police chief Pujith Jayasundara testifying before parliamantary select committee on #EasterSundayAttacksSL & the aftermath. Read live updates here - bbc.com/sinhala/sri-lanka-48… #SriLankaAttacks
Jeevanee Kariyawasam retweeted
Jeevanee Kariyawasam retweeted
අස්ගිරිමල්වතු දෙපාර්ශවයම මේ ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන විසදුම්ය. පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයින් බවට පත්ව ඇත්තේ මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවයි. මේ සත්‍යය තේරුම්ගෙන රටේ බහුතරයෙන් ඉවසීම කරුණාව ඉල්ලා සිටින්න බැරි ඇයි අපේ නායක හාමුදුරුවනේ?
Jeevanee Kariyawasam retweeted
Are you mad to tweet a tweet like this? Taking helicopters at public expense to celebrate an absolute disgrace of a President (whom you abjectly call HE) who has desecrated the mandate he received on this day four years ago? I mean, there has to be a limit to this insensitivity! – at Sri Lanka
Going up as part of ministerial team in the Chopper to Laggala to attend HE @MaithripalaS president's 4th year anniversary. #lka
Jeevanee Kariyawasam retweeted
ගහෙන් ගෙඩි එනවා වගේ රාජ්‍ය ආයතන වල සභාපති වෙන්න ඩිග්රියක් ඕන කියන්න ජනාධිපතිට බලයක් තියෙනවාද? පදනමක් තියෙනවාද? අයදුම්පත් කැඳවලා දෙන යම් රස්සා වලට ඩිග්රියක් මූලික ෆිල්ටරයක් කියමුකෝ. නමුත් යම් ක්ෂේත්රයක නායකත්වය දරන්න අවශ්‍ය එම ක්ෂේත්රයේ track record මිස කඩදහි සුදුසුකම් නෙවෙයිනේ.







































