පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva) header
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva) profile picture

The Official Twitter feed of @PabaluSilva -I'm based in Abu Dhabi and love talking about Cricket. A big fan of Manchester United and Mumbai Indians #Cricket 💙

Abu Dhabi , Sri Lanka
Joined April 2014
Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)Photo by පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 (@PabaluSilva)
නුවර වීදි පුරා දළදා හාමුදුරුවෝ වඩිද්දි සම්‍යක් ප්‍රතිපදාවෙන් වැඩහිදින ඔබ වහන්සේ දුටු විට හිතට නැගෙන ඒ සමාධිය භක්තිය එක්ක මා, ඔබ මේ ශ්‍රි ධර්මද්වීපය තුල ඉපදෙන්න ලැබීමත් කොතරම් භාග්‍යක්ද. 🙏🙏🙏
21
15
1
287
එපා උනොත් එපාම තමා ඊට පස්සේ නම ඇහුනත් අප්පිරියයි හොදේ. 😎
1
7
158
සුබ උදෑසනක් වේ‍වා හැමෝටම 🙏🏻🥰
5
129
කරනකන් හොදයි, කාටත් අපිව 😉
1
6
144
මොකෝ කියන්නෙ මේ‍ක ට්‍රයි කරලා බලමුද @djharristattaya
3
13
306
අපිට ලව්‍ එකක් සෙට්‍ උනොත් ඉතින්, උදේට GM දවල්ට MK රෑට GN අනේ මන්දා නේ… 🥴😔
2
9
184
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 retweeted
දවසේ කියමන
ඇස්වහා කටවහ ගැන නම්‍ දන්නේ නෑ හැබැයි සමහරුන්ගේ ඇස් නම්‍ න්‍යෂ්ටික බලාගාර වගේ බං. 🥴😉
1
1
4
85
පොරොන්දු පරණ වෙනවා මිනිස්සු වෙනස් වෙනවා. එච්‍චරයි. 😎😁
1
6
166
ඇස්වහා කටවහ ගැන නම්‍ දන්නේ නෑ හැබැයි සමහරුන්ගේ ඇස් නම්‍ න්‍යෂ්ටික බලාගාර වගේ බං. 🥴😉
2
1
1
14
310
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 retweeted
මට ඉන්න යාලුවො ඔක්කොම දනපතියො මම තමයි දුප්පත්
මට ඉන්නෙ ගොඩක්ම එදා වේලවත් කන්න සල්ලි නැති දුප්පත් අහිංසක යාළුවො සෙට් එකක් මට සල්ලි තිබ්බාට මං එයාලව පාගලා දියුණු වෙන කෙනෙක් නෙමෙයි. එයාලට මං නැතුව බෑ කොටින්ම කිව්වොත් මට හුදකලා වෙන්න දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ව පාගන නිසා තමයි මං මිනිස්සු ආශ්‍රයත් අඩු කරේ මට එයාලව වටින නිසා...
2
1
4
168
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 retweeted
මට වටින්නේ සල්ලි තියෙන මිනිස්සු විතරයි. සල්ලි නැ හිගන්නු එක්ක සෙට් උනාම හෙන වදේ 😒
මට ඉන්නෙ ගොඩක්ම එදා වේලවත් කන්න සල්ලි නැති දුප්පත් අහිංසක යාළුවො සෙට් එකක් මට සල්ලි තිබ්බාට මං එයාලව පාගලා දියුණු වෙන කෙනෙක් නෙමෙයි. එයාලට මං නැතුව බෑ කොටින්ම කිව්වොත් මට හුදකලා වෙන්න දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ව පාගන නිසා තමයි මං මිනිස්සු ආශ්‍රයත් අඩු කරේ මට එයාලව වටින නිසා...
3
1
4
190
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 retweeted
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වාර්තාවක්
මගෙන් උපදෙස් ගත්ත අයට වෙච්ච දේවල් වලින් තමා, මම පාඩම් ඉගෙන ගත්තේ බං. 🥴🤭
1
1
1
129
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻 retweeted
තමන්ගෙ Girlට නෙමෙයි, එකට වැඩ කරන ගෑනුලමයෙක්ගෙ birthday එක්කට දෙන්න පුලුවන් හොද ගිෆ්ට් එකක් කියන් යන්න pliss.
7
2
22
1,334
සමහරක් අපේ හරි දේත් කිව්‍වේ‍ වැරදි විදිහට. 😔🥴
1
9
170
මට ඉන්නෙ ගොඩක්ම එදා වේලවත් කන්න සල්ලි නැති දුප්පත් අහිංසක යාළුවො සෙට් එකක් මට සල්ලි තිබ්බාට මං එයාලව පාගලා දියුණු වෙන කෙනෙක් නෙමෙයි. එයාලට මං නැතුව බෑ කොටින්ම කිව්වොත් මට හුදකලා වෙන්න දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ව පාගන නිසා තමයි මං මිනිස්සු ආශ්‍රයත් අඩු කරේ මට එයාලව වටින නිසා...
5
2
16
766
මගෙන් උපදෙස් ගත්ත අයට වෙච්ච දේවල් වලින් තමා, මම පාඩම් ඉගෙන ගත්තේ බං. 🥴🤭
2
1
1
20
339
බණ්ඩා ඉන්නෙ වෙනම ලේවල් එහෙක 🤭
Replying to @PabaluSilva
නෑ කොල්ලගෙ මාමා උනත් රහස රැක්කෙ කොල්ලට හෝ කෙල්ලට ආදරේටම වෙන්න බෑනෙ අපි internal mind එකෙන් හරි කැමතියි වනචාරි වෙන්න අපි බීපුවාම ඉස්මතුවෙන්නෙ ඒක මචං ඒත් එහෙම ආතල් ගන්න අපි සාමාන්‍ය ජීවිතයෙදි ශිෂ්ඨාචාරගත වෙනවා ඒක තියෙන්නෙ අපි හැමෝගෙම ආරක්ෂාවට සහ අන්‍යෝන්‍ය ගරුත්වයට.
1
3
156
සයිබර් ප්‍රහාර වැඩී නේද බං දැන්. 🤔
1
10
174
හැමෝටම නරක කාලයක් තියෙනවා, මට ඒක ටිකක් වැඩිපුර තියෙනවා වගේ 🥴😔
3
10
209
දැන් අපිට තායිලන්ඩ්‍ යන්න පුළුවන්ද විසා නැතුව 🤔
5
22
478