RHA - රටට හිතැති අපි (@RatataHithathiA) header
RHA - රටට හිතැති අපි (@RatataHithathiA) profile picture

🇱🇰 පක්ෂ දේශපාලනයෙන් සීමා නොවු, පුරවැසි වගකීම මත පදනම්ව, රටත් සහෝදර ජනතාවත් වෙනුවෙන්! An engineer, administrator, manufact: professional. Views are personal!

Sri Lanka 🇱🇰
Joined April 2022
RHA - රටට හිතැති අපි retweeted
වටගලගේ පුතා ගන්නකොට නම් මීක් නැහැ අනිත් මිනිස්සුන්ගේ ළමයින්ට තමයි බැරි ...
KDU’s degree-selling under various names is brought to an end. Going forward, it will function solely as an institution that produces graduates related to the military. Can we see the CMB twitter gang and Kulanthi & Co. protest in Lipton roundabout? C'mon now, it's your turn! 😋
6
16
3
68
10,980
Never ending lies!
There are 29 million active numbers. Sending a bulk message may cost between 0.8 cents to 1 rupee per message, so the total cost would be around 29 million rupees. Standard sms charge is 0.20 cents plus tax . It will even less than that . I have no idea how she came up with the 98 million figure. Once a liar, always a liar. #slk #srilanka #npp
1
5
924
🙃
ඇත්තම ඇත්ත කියන අපේ ජනාධිපති සහෝදරයා... ❤️
1
616
RHA - රටට හිතැති අපි retweeted
Weather Alert ‼️ Fairly heavy rains about 75 mm are likely at some places in Central, Sabaragamuwa and Uva provinces and in Hambantota, Ampara and Polonnaruwa districts. Showers or thundershowers will occur at several places in most parts of the island during the afternoon or night. Showers or thundershowers will occur in Western and Northern provinces and in Galle, Matara and Puttalam districts in the morning too. The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers. Misty conditions can be expected at some places in Central, Sabaragamuwa and Uva provinces and in Ampara district during the morning.
6
17
1,737
RHA - රටට හිතැති අපි retweeted
Truck nut impact wrench
4
40
4
250
33,264
RHA - රටට හිතැති අපි retweeted
යාපනයේ මිනිස්සු ජාතික කොඩිය අරගෙන යන එක නැතුව campus කොල්ලො ටිකක් කළු කොඩි උස්සපූ එක promote කරන උන් ඉන්නවා නේද අන්න උන් තමයි නියම කාලාකණ්ණි වහල් බල්ලෝ.
12
12
5
108
6,611
RHA - රටට හිතැති අපි retweeted
Replying to @SriLankaTweet
තකතීරු ආණ්ඩුව! #lka
1
3
854
අනිවා බලන්න! Safety first ! #lka
Replying to @InternetH0F
Bernoulli Principle explained in this video.
3
645
RHA - රටට හිතැති අපි retweeted
The family of three-year-old Hamdi Fazlim, who died after a doctor allegedly removed the child’s healthy kidney during surgery, staged a protest in Maradana today demanding justice. According to the family, the doctor who performed the surgery, has fled to Australia to evade accountability.
18
66
3
212
17,229
ජාතික අපරාධයක් වූ ලෝකේ දුප්පත්ම අහාර වේල! මෙයිට වඩා හොදයි ඔය ආණ්ඩුව ළමයෙක්ට දුන්නනම්! #lka
5
434
හාල් මාෆියාව මෝල් හිමියෝ කීප දෙනෙක්ගේ වැඩක්! -එදා NPP එක පට්ට පල් බොරු! -අද NPP ඇත්ත බොරුව කරන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීයෙන AKD උපරිම ප්‍රයෝජන ගන්නවා වෙන්න බැරිද? #lka
ඉස්සර කිව්වෙ හාල් මාෆියාව හදන්නෙ ලොකු මෝල් හිමියො කියලා.. ලොක්ක දැන් කියනවා එහෙම නැහැල්ලු..! 🤌 රැවටුණා නෙවෙයි , මෝඩ බිත්තර බයියො ඔබව විශ්වාස කළා... 😂
2
9
445
RHA - රටට හිතැති අපි retweeted
සම්බෝල එපා... බල්ලෝ පුසොත් එපා.... රිලවුත් එපා...... රතු හාල් වැඩිය කන නිසා ළමයි හදන්නත් එපා කියල කියන දවස වැඩි අතක නෙමෙයි කියල හිතෙන්නේ මට විතරද?🤔 #lka
This post is from an account that no longer exists. Learn more
1
2
13
549
😂😂 මම කවදාවත් හිතුවේ නැහැ මේ ජාතියේ අතල් එකක් විදින්න හම්බ වෙයි කියල. එක නිසාම කන්න බොන්න නැතත් හිත සතුටින්. අපරාදේ NPP එක ගෙන්න මෙච්චර පරක්කු උනේ! #lka
ඊලඟට "මාලු අඩු පූසෝ සාලයෝ කන නිසා " කියල කියයිද දන්නෙත් නෑ ...!!! 😑😑
3
1
1
12
531
😂
After @Chathurangaab ’s press, this mudalali adapted accordingly😅🤌🏾 📸Original Owner
3
167
සම්බෝල එපා... බල්ලෝ පුසොත් එපා.... රිලවුත් එපා...... රතු හාල් වැඩිය කන නිසා ළමයි හදන්නත් එපා කියල කියන දවස වැඩි අතක නෙමෙයි කියල හිතෙන්නේ මට විතරද?🤔 #lka
This post is from an account that no longer exists. Learn more
1
2
13
549
අනිවාර්යෙන් බලන්න. Safety first!
1
1
207