Chanuka Asanka 🛡️ (@cagline) header
Chanuka Asanka 🛡️ (@cagline) profile picture

JavaScript Enthusiast | Full Stack Developer | Tech Lead

Joined August 2009
Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)Photo by Chanuka Asanka 🛡️ (@cagline)
Chanuka Asanka 🛡️ retweeted
Delft Island Receives First Permanent Fuel Supply Delft (Neduntheevu) Island in Jaffna has officially received its first fuel shipment via sea for its newly built, permanent filling station. Two fuel bowsers were transported by ship from the Kankesanthurai jetty and successfully unloaded at the station. Previously, islanders faced high costs and delays due to the lack of a local fuel station. Following an agreement signed in October 2025 and construction beginning in July 2026, this project resolves a long-standing issue for the community.
1
3
27
469
Chanuka Asanka 🛡️ retweeted
රජෙක් නෙමෙයි✅ මනුස්සයෙක්✅ හරි නායකයෙක්✅
2
2
4
44
995
Chanuka Asanka 🛡️ retweeted
වෙස් මුහුණු සහ සැබෑ මුහුණු කංචන අලුතින් විදුලිබල පණත ගෙනාව වෙලාවෙ ඕකට විරුද්ධව නඩු 15ක් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒකෙන් නඩු 4ක් කෝඩිනේට් කලේ මම. ඒ නිසා මම පෞද්ගලිකවම දන්නවා මේ හාදයා මොන වගේ අරමුණක් තියන්ද ඔය පණත බලෙන් ඔබ්බන්න ගියේ කියලා. සරලව කියනවා නම් ඔය පණත ආවම ඇමතිට පුලුවන් එක කෝල් එකෙන් ඕන බලාගාරයක් ඕෆ් කරලා එයාට ඕන එකක් ඔන් කරගන්න. ඕවා සාධාරණීකරණය කරන්න ගිහින් ඇටර්නි ජෙනරල් උසාවියෙදි රෙදි ගැලවෙන්න අහගත්තා විනිසුරු මඩුල්ලෙන්. පාර්ලිමේන්තුවේදී පොරගෙන් ඇහුවම පණතේ 47 පොලක ඇමතිට බලය දීගෙන ඉන්නේ අහවල් එකකටද කියලා කටේ පිට්ටු හිරවෙලා උන්නෙ. මීටින් වලදි මිනිස්සුන්ට කතා කලේ සත්තුන්ට වගේ. ඔය බලය තියන කාලෙ හැසිරුන විදිහ. 2024දි මිනිස්සු බල්ලෙක් වගේ ගෙදර පැන්නුවාම ආයි රනිල්ට හේත්තු වෙන්නත් බෑ පොහොට්ටුවේ චාන්ස් එකකුත් නෑ කියලා දැන් මොළේ පෑදිල නිසා මහලොකුවට ටෝක්ස් දෙනවා ආයි දේශපාලනයට එන්නෙ නෑ කියල. එන්න ඕන නෑ තමයි බං ඇමති ඉන්න කාලෙ සිනොපැක් වලට ශෙඩ් සීයකට වඩා දීල ඒකෙ ලොක්කගෙ දුව බැන්දම 🤣 © from Charitha Jayanath
6
9
1
57
5,725
Chanuka Asanka 🛡️ retweeted
කොල්ල කවදාවත් හිතන්න නැතුව ඇති, හොරා කාලා කාලා ආතල් දාලා හිටියට, මෙහෙම කරපු පව් ගෙවන්න වෙයි කියලා.. 😌 "කරපු පව් ගෙවපන්, අලුතෙන් පව් එකතුකර ගන්න එපා. විදවන්න කල් මදි වෙයි..!" ✅❤️
2
5
2
38
1,605
Chanuka Asanka 🛡️ retweeted
2023දී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට චීනයේ Sinopec සමාගම ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දුන්නේ එවකට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරයි. නමුත් 2025දී ඔහු McLarens Group හි අධ්‍යක්ෂවරයකු ලෙස එක්වීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් නේද හැබැයි. 2012: Renuka Holdings මූල්‍ය වාර්තා අනුව McLarens Holdings සහ Renuka සමූහය අතර McShaw Automotive නමින් හවුල් ව්‍යාපාරයක් පැවතුණා. එම ව්‍යුහය හරහා Interocean Lubricants සමාගමට හිමිකාරිත්ව සම්බන්ධතාවක් තිබුණා. 2012 සිට: Interocean Lubricants ශ්‍රී ලංකාවේ Sinopec ලිහිසි තෙල් නිෂ්පාදනවල බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරනවා. 2023: කාංචනගේ අමාත්‍ය ධුර කාලයේ Sinopec සමාගමට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා වසර 20ක බලපත්‍රයක් ලබාදීමට ගිවිසුම් අත්සන් කළා. 2025: කාංචන McLarens Group අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වුණා. අමාත්‍යවරයකු ලෙස දැවැන්ත විදේශ සමාගමකට වෙළෙඳපොළ ප්‍රවේශය ලබාදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ පුද්ගලයකු, පසුව එම සමාගමේ නිෂ්පාදන සමඟ ඓතිහාසික ව්‍යාපාරික සම්බන්ධතා පැවති සමූහයක අධ්‍යක්ෂවරයකු වීම අහඹු සිදුවීමක්ද?
9
10
3
67
5,929
Chanuka Asanka 🛡️ retweeted
Sri Lanka never had such a humble, accessible and down to earth president! Once he said "I stand for Sri Lankans across the world" and proved it! – at Sri Lanka
7
29
4
336
5,762
Chanuka Asanka 🛡️ retweeted
I guess I’ve been lucky enough to avoid Israeli tourists in person. I’ve shared a few flights with them, though, and judging by what I see, their reputation as nightmare tourists isn't exactly coming out of nowhere. No wonder Malaysia banned them. ... Hopefully Sri Lanka, the Philippines and Thailand follow.
Um grupo de turistas israelenses se filmaram rindo enquanto empurravam o operador de barco local para a água no Sri Lanka. Racistas? Claro que não, eles não podem ser criticados porque são judeus, vítimas eternas.
40
375
9
1,176
19,754
Chanuka Asanka 🛡️ retweeted
Replying to @anuradisanayake
Meu caro @anuradisanayake, foi um prazer me reunir com o Senhor na Índia em fevereiro deste ano. O povo brasileiro mostrou que é possível defender a democracia contra a desinformação e o extremismo. Foi uma grande vitória! Espero que possamos aprofundar a cooperação técnica e o comércio bilateral entre nossos países.
11
70
15
718
18,219
Chanuka Asanka 🛡️ retweeted
Today, the people of Brazil did not just win an election; they defeated the forces of corruption, division and political lies. Comrade @LulaOficial’s historic victory in Brazil shows that the people cannot be fooled by bankrupt political dynasties and the ghosts of the past who believe might is greater than right. Many congratulations, companheiro, for leading the march of progress yet again!
90
572
41
3,440
125,472
Chanuka Asanka 🛡️ retweeted
Here are clips of ex-minister Sarath Weerasekera walking into a Colombo hotel room to meet Ven. Kassapa and then leaving. The monk enters the hotel in burqa-style attire, possibly to conceal his identity. Weerasekera is a strong backer of the Bodu Bala Sena branch of Buddhism.
32
81
10
343
40,101
Chanuka Asanka 🛡️ retweeted
පෞද්ගලිකත්වයද—ජාතික ආරක්ෂාවද? The Kingsbury CCTV දර්ශන පිළිබඳ ඇත්ත මෙන්න! The Kingsbury Colombo හෝටලයෙන් ලබාගත් බව කියන CCTV දර්ශන හේතුවෙන්, බලංගොඩ කස්සප හිමියන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරී චරිත කිහිපයක් අතර පැවැති බව කියන හමුවක් පිළිබඳ දැඩි සංවාදයක් මේ වනවිට ඇතිව තිබේ. මේ හේතුවෙන් මහසෝන් පිල්ලි යවමින් කටයුතු කල කස්සප නම් චීවරධාරියාගේ තක්කඩින් රැක ගැනීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම අල වී විනාශ වී අකුලාගෙන යාමට අද පස්වරුවේ සිදු වුයේ තක්කඩ් හොරුන්ට දෑසට කඳුලක් එක් කරමිනි. මෙහිදී පළමුව පැහැදිලි කළ යුතු කරුණක් ඇත. ජාත්‍යන්තර හෝටලයකට තම අමුත්තන්ගේ CCTV දර්ශන කැමැත්තෙන් මාධ්‍යයට හෝ සමාජ මාධ්‍යයට මුදාහැරිය නොහැක. එවැනි දර්ශන පුද්ගලයන් හඳුනාගත හැකි පෞද්ගලික දත්ත වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත අනුව ඒවා නීත්‍යනුකූල, නිශ්චිත සහ පැහැදිලි අරමුණක් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමද දත්ත පාලකයාගේ වගකීමකි. එහෙත් හෝටලය විසින් CCTV දර්ශන ආරක්ෂා කර, නීත්‍යනුකූල ඉල්ලීමක් හෝ අධිකරණ නියෝගයක් අනුව පොලිසියට සහ අනෙකුත් බලයලත් ආරක්ෂක අංශවලට ලබාදී ඇත්නම්, එය පෞද්ගලිකත්වයට එරෙහි අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. එය ජාතික ආරක්ෂාවට සහ අපරාධ වැළැක්වීමට ලබාදුන් නීත්‍යනුකූල සහායකි. මාධ්‍යයට කාන්දු කිරීම සහ බලයලත් විමර්ශකයන්ට භාරදීම එකම දෙයක් නොවේ. විමර්ශකයන්ට භාරදී තිබූ වීඩියෝ දර්ශන විකාශනය වීමත් හෝටලයට සම්බන්ද නැත The Kingsbury යනු 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වූ හෝටලයකි. එබැවින් සැකසහිත ක්‍රියාකාරකම් දුටු විට ඒවා නොසලකා හැරීම නොව, සාක්ෂි ආරක්ෂා කර නීත්‍යනුකූලව ආරක්ෂක අංශ දැනුවත් කිරීම පිළිබඳ විශේෂ සමාජ වගකීමක් එම ආයතනයට ඇත. සංසරණය වන වාර්තා අනුව, කස්සප හිමියන්, සරත් වීරසේකර මහතා සහ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම හමුවීම්වලට සහභාගි වූ බවට චෝදනා නැඟී තිබේ. “වඳ කොත්තු” වැනි පදනම් විරහිත ප්‍රචාර මඟින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර සැකය සහ වෛරය වර්ධනය කළ දේශපාලන ව්‍යාපෘති සමඟ සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් මෙවැනි සාකච්ඡාවලට එක්වී ඇත්නම්, එය සැහැල්ලුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.එමෙන්ම සහරාන් ඇතුළු කණ්ඩායම් වලට මුදල් ලබා දී ඇතැයි මාධ්‍යයට හෙළි වූ හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණත් මේ හෝටලයට සහ කස්සප නම් චීවරධාරියා හමු වී ඇති බව වාර්තා වේ. මේ සාකච්චා නිකම් නිකම් සාකච්චා නොවන බව පැහැදිලිය මේ සාකච්චා ඊළඟ පාස්කු වැනි කුමන්ත්‍රණයක් දැයි ද ඕනෙම කෙනෙක්ට සැක සිතිය හැක, පාස්කු කුමන්ත්‍රණයේ වින්දිතයෙක් වන The Kingsbury හෝටලය මෙවැනි කුමන්ත්‍රණ තම හෝටලය තුල සිදු වනවා නම් ජාත්‍යන්තර හෝටල් නීති පසෙකලා උවත් ආරක්ෂක අංශ වලට හෙළිකිරීම සමස්ත ජාතියේම ගෞරවය ලැබිය යුතු යුතුකමකි දැන් අවශ්‍ය වන්නේ දේශපාලන කෑගැසීමක් නොවේ—සාක්ෂි දාමයක් සහිත විමර්ශනයකි: - සම්පූර්ණ, සංස්කරණය නොකළ CCTV දර්ශන ලබාගැනීම - සහභාගි වූවන් නීත්‍යනුකූලව හඳුනාගැනීම;l - අදාළ කාලයේ පැවැති හමුවීම් සහ ඒවායේ අරමුණු සොයාබැලීම - හෝටල් සහ ප්‍රවාහන වියදම් ගෙවූ පාර්ශ්ව හඳුනාගැනීම - ආගමික උද්දීපනයක් හෝ ප්‍රචණ්ඩත්වයක් සැලසුම් කළ බවට සාක්ෂි තිබේදැයි විමර්ශනය කිරීම - අවශ්‍ය නම් අධිකරණ නියෝග යටතේ ඩිජිටල් හා මූල්‍ය සාක්ෂි සුරක්ෂිත කිරීම The Kingsbury කළමනාකාරීත්වය සහ ආරක්ෂක අංශය CCTV දර්ශන , ආරක්ෂා කර, නීත්‍යනුකූලව රජයට ලබා දීම එය අගය කළ යුතු පුරවැසි වගකීමකි.. පාස්කු ප්‍රහාරයේදී සිදු වූ විශාලතම අසාර්ථකත්වයක් වූයේ ලැබුණු අනතුරු ඇඟවීම් නිසි වේලාවට බෙදා නොගැනීම සහ ක්‍රියාත්මක නොවීමය. අද නැවත සැකසහිත රටාවක් පෙනෙනවා නම්, “පෞද්ගලිකත්වය” යන වචනය පිටුපස සැඟවී සාක්ෂි වළලා දැමීමද එතරම්ම බරපතළ වරදකි. එහෙත් එම සාක්ෂි භාවිත කළ යුත්තේ නීතිය යටතේ මිස දේශපාලන පළිගැනීමකට හෝ සමාජ මාධ්‍ය නඩු විභාගයකට නොවේ. පෞද්ගලිකත්වය අපරාධයක් සැඟවීමට ලබාදෙන රහස් කාමරයක් නොවේ. නීතියට අනුව සාක්ෂි රැකගන්න. ස්වාධීනව විමර්ශනය කරන්න. සාක්ෂි තිබේ නම් තරාතිරම නොබලා නඩු පවරන්න. The Kingsbury නිලධාරීන් නීත්‍යනුකූලව මේ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදී ඇත්නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉටුකළ එම වගකීමට ජාතියේ ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුය! සම්පත් දිල්ලිමුණි ✍️
10
21
3
118
4,366
Chanuka Asanka 🛡️ retweeted
The Chief Prelates of Sri Lanka’s main Buddhist Chapters have issued a joint letter urging the Maha Sangha to uphold monastic discipline and safeguard the dignity and respect accorded to Buddhist monks. The letter, issued amid protests demanding a presidential pardon for Ven. Galagoda Aththe Gnanasara Thera, stressed the importance of protecting the dignity of the Buddhist Sasana and maintaining conduct in accordance with monastic traditions. Following the letter and assurances that the Chief Prelates would pursue discussions with the government regarding Gnanasara Thera’s release, monks staging a satyagraha at Viharamahadevi Park decided to temporarily suspend their 10-day protest.
3
4
26
6,268
Chanuka Asanka 🛡️ retweeted
Saffron burqas? A person covered from head to toe in a saffron robe was spotted entering The Kingsbury last night, trailed by former MP Sarath Weerasekera -- a staunch supporter of the Bodu Bala Sena branch of Buddhism. Discretion is also a monastic virtue.
16
22
3
153
12,135
Chanuka Asanka 🛡️ retweeted
Samma V8
6
1
1
45
2,818
Chanuka Asanka 🛡️ retweeted
හත්තික්කේ කරදරයක් නේද සජබට
2
4
15
287
Chanuka Asanka 🛡️ retweeted
Opzzzz…. Arrested ✅ #lka #SJB #Rajakaruna
5
3
2
56
6,840
Chanuka Asanka 🛡️ retweeted
සජිත් ප්‍රේමදාසට උම්මා දෙන්න මග ඇරුණෙ බලයෙ ඉන්නකොටමයි..කජු සීය එක්ක සෑහෙන්න බිසී වෙන්න ඇති ඒකාලෙ..මං දැක්ක කාවන්තිස්ස නැති වුණ ගමන් සෙට් එකක් ගෙන්නගෙ සාකච්ඡාවක් අරගෙන තියෙනව..එක වන රක්ෂිතයක් ගැසට් කරන්න බැරි වෙච්ච සජිත් රක්ෂිත අවුරුදු දෙකක් යනකොට රක්ෂිත 76 ගැසට් කරල වැඩ කරගෙන යන මේ ආණ්ඩුවකට විහිළු සපයනව..
5
3
41
1,767
Chanuka Asanka 🛡️ retweeted
බෞද්ධයාට නිසිමග කියාදෙන මේවගෙ භික්ෂුන් වහන්සේලා ඉන්නතාක්කල් බුද්ධාගම රැකෙනවා ඒවගෙම බෞද්ධයා කවදාවත් පන්සලෙන් ඈත් වෙන්නෙ නැහැ 🙏
1
16
2
97
3,512
Chanuka Asanka 🛡️ retweeted
Jina දාන ඒවගෙන් 90% එක්කෝ පච නැත්තන් නොමඟ යවන ඒවා. Rs 22bn is the accumulated loss, not the annual loss. The net loss for 2025 was Rs 721mn, down 7% YoY. @Jinath ට ඔට්ටුවක් දානවා 2016 - 2019 figure එක හොයල දාන්න කියලා. 😂😂 – at Vantaa, Suomi
2
4
34
1,152
Chanuka Asanka 🛡️ retweeted
How do you even cope with political defeats like this? 😂 A group from the SJB reportedly went to the Mahanayaka Thero of the Malwatte Chapter with lies that JVP bombed the Dalada Maligawa, only to get quite an earful! So what now? Will they call Malwatte JVP or traitor too?
5
5
2
68
1,878